First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    11.gif


    ela ela..........math da gatta
    thnx...........
    all the best machan
    එළකිරි මචං..:love:

    නිකන් දෙන්නෙ ඇයි බන්..Next Year එකේ ඉදන් වත් License කරපන්.. පට්ට මචන් උපරිමයි..Version 2 වල Main Interface එක තව ටිකක් දියුණු කරපන් Side එකේ තියන Buttons එහෙම.. ආ තව උබේම කියල Icon Use කරපන්... උබම Design කරපු Icons .. එතකොට නම් පට්ට...
    11.gif
    11.gif
    11.gif


    මාත් මගේම icons use කරන්න ගියා බං චා කියල හිතුන :rofl:
    හොද graphic මල්ලියෙක් අල්ලාගෙන වැඩේට බහිනවා බං..:yes:
    අනිවා..

    tnx 4 d cmnt
    11.gif


    නියම වැඩක් මල්ලි .බුදුසරණයි..ඔහොම යන්...
    එල :love:

    එල වැඩක් සහො



    :love::love:

    මම මේක අද computers 10කට විතර දානවා මචන්:yes::yes::yes:.සතියකින් විතර කියන්නම් උබට විස්තරේ:yes::yes::yes:.උබලා වගේ එවුන් ඉන්න නිසා තමයි අපි හැමදාම එලකිරි එකට එන්නේ:D:D:D.එල වැඩක් මචන් keep it up:yes::yes::yes:.මේකේ database අප්ඩේට් release කරනවද:confused::confused::confused:?
    maxaa sachiyo maxaa
    ,අහ් අපිටත් ලින්ක් එවපන්:angry::angry::angry: මේ ලින්ක් එකත් එවලා තිබ්බෙ buddyia:yes::yes::yes:
    rep 3+++

    මමත් යැවුවේ එකාටයි බං ලින්ක්..
    3.gif
    කස්ටිය බොක්කෙන් ම දුන්න sup එකෙන් තමා tread එක ගොඩ ගියෙ !

    එළකිරි මචන්.. අනිව සතියෙන් සතිය බැරි උනොත් දවස් 15 15 updates relase කරනවා !

    :love::love::love: tnx machaaa
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කියන්න වදන් නෑ මචං....එකෙන්ම සුපිරි..!!!!!

    එළකිරි මචං !


    ela mchan
    :love::love:

    නියමයි ක්‍රැකර් මල්ලි :yes:මම මේක Office එකේ com එකට දානවා .:yes:..මොකද ඒකේ වෙන වැඩ කරන්නේ නැහැ ..:no:. EK log වෙන්නේ නැහැ FB ,mail ත් නැහැ ඒ හන්ද බය නැහැ..:P.

    :love:එළකිරි වැඩක් මල්ලි....:love:
    එල එල ඕන ලබ්බකට දාහන් :rofl::rofl:
    තෑන්ක්ස් මචං ! ;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    MD5 Virus signatures tika etakota static da??..

    Anyway good work and congratulations .... :) :) :)

    එහෙම වැඩක් නැහැ නෙ බං.. අලුතෙන් එන treats ගන්න sites තියනවා.. හොයල හොයල Update එක දානවා..
    Update කරන්න ඕනෙ..
    tnx මචං cmnt එකට !
    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    එහෙම වැඩක් නැහැ නෙ බං.. අලුතෙන් එන treats ගන්න sites තියනවා.. හොයල හොයල Update එක දානවා..
    Update කරන්න ඕනෙ..
    tnx මචං cmnt එකට !
    11.gif

    hoyala danava kiyanne manually update karanava kiyana ekada?
    apita barida e site vala idala automatically download venna dann?
    thx
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබ නියම වැඩකරු මචන්..රෙප් ඇඩඩ් සහ මම ඉන්ස්ටෝල් කරන හැම මැශිමකටම මගේ එකද ඇතුලත්ව මේක යූස් කරනවා උබට සපෝට් එකක් හැටියට...


    අපේ දේ අපිට වටී!:D

    එල කිරි මචං.. තෑන්ක්ස් ආ
    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ පට්ටනේ

    දැන් උඹ මේවට අප්ඩේට්ස් එහෙම නිකුත් කරනවද? :P

    සුභ පැතුම් දිගටම කරගෙන යමු වැඩේ :D

    update නැතුව වැඩක් තියනවද බොල :angry:
    තුක්‌ තොපි :frown:

    උම්ම්ම්මා
    9.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Elakiri Machan!!!
    All the best... Dhigatama karamu
    :D:D:D:D

    මම කට්ටා;13347067 said:
    මටනම් මචන් මේවා පිලිබඳ කිසි අවබෝදයක් නෑ.. මම වයිරස් ගාර්ඩ් පාවිච්චි කරන්නෙත් නෑ.. මොනවා උනත් එල වැඩක් වගේ..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :D:D.

    බම්ප්

    එළකිරි මචංල..
    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ehema wenne ne ban
    hariyata danna weddek use karanam PC eka:yes:

    අනිවා බං.. හොද firewall එකක් තිබුනහම ඇති.. sand boxy ය වගේ software එකක් දාල බය හිතෙන files run කළා නම් කවදාවත් කේස් එකක් යන්නෙ නෑ..
    4.gif
    වෙන එකෙක් මැෂිමේ තියන ඒවා හෝ download කරපු keylogger එකක් වගේ open කලොත් ඉතිං අබසරනයි ;)

    awurudu 20kwath nathi kollek.. mehema deyak kara kiyanne maxxama thama. wena ayege source codes use karada ? karath awulak na. wade lesta thiye nam. license eka keeyada ?

    වෙන අයගෙ source codes ගත්තෙ නැහැ බං.. අනික ඔච්චර දිවුණුකරපු source කව්රුත් සාමාන්‍යයෙන් එලියට දාන්නේ නෑ.. අවුරුදු දෙක තුනකට කලින් නම් tutorials බලන්න ඇති මම ඉහේ කේස් ගානට.. seft study
    4.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මුට නම් වැඩි ආයුශ නෑ බන් කොහමත්:D:D.

    8.gif


    අනිවා මචන්:yes::yes: ඒ වුනත් මු නම් අනිවා කෙල කරගන්නවා:P:P. මගේ අත්දෑකීම් අනුව 64 bit xp හරි 7 හරි දෑම්මොත් කිසිම වයිරස් ගාඩ් එකක් ඕනේ නෑ:D:D.

    64 bit xp වල නම් virus කේස් යනව බොහෝ දුරට අඩුයි.. හැබැයි windows 7 වල මොන version එක දැම්මත් risk එකක් තියනවා.. removable drives වලින් එච්චර බලපෑමක් නැති උනාට.. spywares keylogers බඩුම තමා කිසි අවුලක් නැතුව open වෙනවා// මොකක් හරි file එකක් එක්ක crypt කරල තමා එන්නෙ.. අපි infected උනාද කියල අපිවත් දන්නෙ නෑ
    4.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කුහකකමට අනික් උංගෙ කකුලින් අදින තමුන්ලා වගේ අය නිසා තමයි අද මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. කීලොග්ර්ස් තියේ නම් ඇඩ්මින් අනිවා ත්‍රෙඩ් එක අයින් කරලා දාලා මෙයාට ප්‍රසිද්ධියේ වෝර්න් කරනවා.

    මමත් ඒක යූස්කරා. ඒක සුපිරි බඩුවක්. කුහක කමට කියවන්න එපා. ඔහේට තේරුම්ගන්න බැරිතරම් අමාරු වැඩක් ඒවී එකක් හදනවා කියන එක. මේ වගේ පොඩි එකෙක් මෙහෙම කරා කියන්නෙ.. ඌ ඉස්සරහට නොසෑහෙන්න ඉදිරියට යනවා. අනික් අයට කුහක කමට කිවන ඔහේලාට කවදාවත් ඌ යන ගමනට ලං වෙන්නවත් බෑ.

    තෑන්ක්ස් සහෝ comment එකට..
    මොකක් හරි language එකකින් cal එකක් හරි හදපු එකෙක් ටම තමා ඕක තේරෙන්නෙ.. තෑන්ක්ස් මචං..
    9.gif