ela para
එළකිරි මචං..ela ela..........math da gatta
thnx...........
all the best machan

මාත් මගේම icons use කරන්න ගියා බං චා කියල හිතුනනිකන් දෙන්නෙ ඇයි බන්..Next Year එකේ ඉදන් වත් License කරපන්.. පට්ට මචන් උපරිමයි..Version 2 වල Main Interface එක තව ටිකක් දියුණු කරපන් Side එකේ තියන Buttons එහෙම.. ආ තව උබේම කියල Icon Use කරපන්... උබම Design කරපු Icons .. එතකොට නම් පට්ට...![]()
![]()
![]()

හොද graphic මල්ලියෙක් අල්ලාගෙන වැඩේට බහිනවා බං..

අනිවා..
tnx 4 d cmnt
එලනියම වැඩක් මල්ලි .බුදුසරණයි..ඔහොම යන්...

එල වැඩක් සහො


මම මේක අද computers 10කට විතර දානවා මචන්.සතියකින් විතර කියන්නම් උබට විස්තරේ
.උබලා වගේ එවුන් ඉන්න නිසා තමයි අපි හැමදාම එලකිරි එකට එන්නේ
.එල වැඩක් මචන් keep it up
.මේකේ database අප්ඩේට් release කරනවද
?
maxaa sachiyo maxaa ,අහ් අපිටත් ලින්ක් එවපන්මේ ලින්ක් එකත් එවලා තිබ්බෙ buddyia
rep 3+++
මමත් යැවුවේ එකාටයි බං ලින්ක්..
එළකිරි මචන්.. අනිව සතියෙන් සතිය බැරි උනොත් දවස් 15 15 updates relase කරනවා !


tnx machaaa




. EK log වෙන්නේ නැහැ FB ,mail ත් නැහැ ඒ හන්ද බය නැහැ..
.
