2 Canon 400D camera bodies for sale - Urgent

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
2 used Canon 400D camera bodies for sale - Urgent

Hi friends :D:love:
ඔන්න මන් අදත් මගේ අලුත් thread එකකින් ඔයාලගේ help එකක් බලාපොරොත්තු වෙනවා.:( මෙන්න මෙකය්, මගේ friend කෙනෙක්ගේ මල්ලි ළඟ තියෙනවා Canon 400D model එකේ camera body 2ක්.:yes: ඒක එයාට විකුනන්න ඕනලු හදිස්සියකට. :yes: :( ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් දැන්ම මෙන්න මේකට contact ;)කරන්න.
0773 288 662 .

each Rs. 32 000/= තමය් price එක. but negotiable .
11.gif


මේ තියෙන්නේ pictures


scaled.php



scaled.php




scaled.php





scaled.php





ready cash නම් වඩාත් හොඳය් :love::yes:;)
 
Last edited:

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
32000 kata oka ganna ekaawa matath kiyapan machan! Uta mama 1GB pen ekak wikunanawa Rs.15000 kata :P
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකක් ගත්තම අනිත් එක නොමිලේද?
    හොදට පට්ට ගහල තියෙනව කැමරා දෙක..