2 used Canon 400D camera bodies for sale - Urgent
Hi friends

ඔන්න මන් අදත් මගේ අලුත් thread එකකින් ඔයාලගේ help එකක් බලාපොරොත්තු වෙනවා.
මෙන්න මෙකය්, මගේ friend කෙනෙක්ගේ මල්ලි ළඟ තියෙනවා Canon 400D model එකේ camera body 2ක්.
ඒක එයාට විකුනන්න ඕනලු හදිස්සියකට.
ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් දැන්ම මෙන්න මේකට contact
කරන්න.
0773 288 662 .
each Rs. 32 000/= තමය් price එක. but negotiable .
මේ තියෙන්නේ pictures
ready cash නම් වඩාත් හොඳය්

කරන්න. 0773 288 662 .
each Rs. 32 000/= තමය් price එක. but negotiable .
මේ තියෙන්නේ pictures
ready cash නම් වඩාත් හොඳය්

Last edited:
Body විතරක් කන්නයෑ...... 