Sirasa TV Kauda Boy cartoon eka..?

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කාටූන් එක පට්ටයි බන්, හිනා කාල මැරෙනවා............:rofl:
    රෙකෝඩ් කරපු එකක් හොයාගන්න තිබුනනම් මරු.......:D
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචන් මුලින් ගිය එකට වඩා හඬ කැවීම් වෙනස් වගේ නේද. කලින් සිංදුවෙන්නේ විස්තරේ යන්නේ??? මට වැඩි දවසක් බලන්න සෙට් උනේ නෑ. ඒත් බලපු ඒවා වෙනස් වගේ :(