Locomotives and DMU s

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රෝද ගොඩක් තියෙන ඒවා part 3

    ඔන්න ඉතින් මම අහුගිය දවසක කෝච්චියෙන් මාතර ගියානේ
    නුවරින් පාන්දර 5.10 ට යන මාතර - නුවර කෝච්චියේ තමයි ගියේ
    එනකොට කොළඹ කොටුවට එනකන් රජරට රැජින එකේ ඇවිල්ල එතන ඉඳන් නුවර කොළඹ ඉන්ටසිටියේ ආව .....

    මම ඉතින් හිස් අතින් ආවේ නෑ ටික කාලෙකට කලින් parts දෙකක් දාල නවත්තපු මගේ " රෝද ගොඩක් තියෙන ඒවා " thread මාලාවේ තුන්වෙනි කොටසත් අරගෙනයි ආවේ

    කලින් පාර්ට්ස් 2 පලපු නැති ය ඒ දෙකත් බලලම ඉන්නකෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1406878

    http://www.elakiri.com/forum/showthread.php?t=1426425

    rep දෙන අයට ඉතින් අනිවා +7 ගානේ නැවත සලකනවා

    ඔන්න එහෙනම් පටන්ගමු

    මෙයා තමයි උදේ ම නුවරින් අපිව මාතර අරන් යන්න පටන් ගත්තේ M5C

    402789_427329427302192_1151502705_n.jpg


    මෙන්න මගදී මුණගැහුන කෙනෙක් ...Exide බැටරි දැන්වීමකුත් ඇඟේ ගහගත්ත S 8 කෙනෙක්

    207141_425513320817136_523044906_n.jpg


    ඔන්න S10 යාලුවෙකුත් ඉන්නවා ..මෙයත් යනගමන් මගදී තමයි හම්බුනේ


    3402_427329473968854_2120971191_n.jpg


    ලංකා දුම්රිය සේවයේ නවතම ඉන්දියානුවා ....S11 බලවේග කට්ටලය


    200552_427329517302183_1056959555_n.jpg
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මම කිව්වනේ අපි ගියේ උදේ කියල ..මේ ඒ වෙලාවට යන කාර්යාල දුම්රියක් S8 824

    424698_427331943968607_2145176855_n.jpg


    747 කැළණි M4 වර්ගයේ කෙනෙක් ....ෆොටෝ ඒක ගත්තේනම් ගාල්ලේදී ඒත් මෙයා තමයි කොළඹ කොටුවේ ඉඳන් අපිව මාතරට අරන් ගියේ ...නියම හාදයෙක් powerful පොරක් ..කොටුව - මාතර පයට කිලෝමීටර් 90ක විතර වේගෙකින් ගියා ..පැය තුනෙන් මාතර

    561690_425513764150425_1556636936_n.jpg


    මේ දෙන්නවත් මගදී මුණගැහුනේ මොරටුව හරි පානදුර හරි තැන හරියට මතකත් නෑ

    405218_427331977301937_459179161_n.jpg


    අපි යනකොට මෙයා හිටිය ගාල්ලේ ශෙඩ් එකේ M7 811

    392045_427322307302904_1450465180_n.jpg


    එතකොට මේ ඉන්නේ ගාල්ලේ වැඩ කාරය Y 702 shunting engine එකක් ඒ කිව්වේ මෙයා කරන්නේ පෙට්ටි එන්ජින් එහා මෙහා කරන වැඩ තමයි .ඔය පස්සහින් පෙන්නේ අපි ගියපු කෝච්චිය

    644262_427332890635179_1616677907_n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේ තමයි යනගමන් ගත්ත ෆොටෝ ටික ..එනගමන් නම් මිට වඩා හොඳ ෆොටෝ ගොඩක් ගත්ත ...
    ඒ ටික හෙට දාන්නම් ..එතකන් මෙන්න මම ගත්ත වෙන ෆොටෝ ටිකක්


    626 M2c නුවර ඉන්ටසිටියත් අරන් මෙහෙමයි පේරාදෙණියට ආවේ

    392393_376712902363845_491402548_n.jpg


    M6 784 නුවරදී . මෙයා හවස ඉන්ටසිටියත් අරන් නුවර යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ

    165967_401786103189858_1572963076_n.jpg


    මෙන්න M5C 782 තනියම පේරාදෙණියට වෙලා ඉන්නවා

    547322_422214667813668_54192344_n.jpg


    අදට මම යනවා එහෙනම් Rep Comment අනිවා ඕනි ඔන්න
    මහන්සි වෙලානේ මේවා දැම්මේ
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.