2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බොහොමත් ම ස්තූතියි මල්ලි මාවත් ඒ සිංදුවට එකතු කරගත්තට :D

    11.gif
    :D:D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒ පාර මොකක්ද බං. මට ඇගෙන්නේ "සෝනියේ, ඊරියේ" කියලනේ. ඉස්සෙල්ලා ආශික් බල්ලෙක් ගැන ඇහුණා. මගේ කනේ අවුලක්ද නැත්තම් සත්තු වත්තකටවත් ගියාද මං
    saththu waththak tama aththata.

    :D:D:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට දෙන්නකෝ teri meri kahaani ෆිල්ම් එකේ That's All I Really Wanna Do සින්දුව.

    රේඩියෝ එක අහන ඔක්කොම කට්ටියව එකතු කරගන්නවා
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ඔන්න මමත් ආවා!!!!!
    දෙන්ට අයියා දෙන්ට එලකිරි සින්දුවක්..:)
    එලකිරි ඔක්කොම එකතු කරගන්නවා.........
     
    Status
    Not open for further replies.