2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;13356864 said:
    පොඩ්ඩක් ඉඳහන්කෝ...


    අනේ කවුරු හරි කියන්නකෝ මට මේ කැන්ඩියාට කියන්න හොඳ නමක්...

    හැලයා
    වස්සා
    ගොනා
    මී හරකා
    වදුරා
    බැබුන්
    etc..

    සත්තුන්ට අපහස කරන්න එපා බන්:rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    2zyftpg.png

    සයෝ අම්මා මිරිස් ගලක් ද ?
    දීලා මේවා රේඩියෝ එකේ කියන්න එපා හොදේ.. අර මනුස්සයා අහගෙන ඉන්නවද දන්නේ නැනේ..
    එල එල.. :yes::yes:

    ..................................................​
    සිරාවට මූ ලයිව් ඇරලදායිද දන්නෙ නෑ බන් :P:P:P:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: gayankuwait

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන හා අර්ථවත් සිංදුවක්
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    2zyftpg.png

    සයෝ අම්මා මිරිස් ගලක් ද ?
    දීලා මේවා රේඩියෝ එකේ කියන්න එපා හොදේ.. අර මනුස්සයා අහගෙන ඉන්නවද දන්නේ නැනේ..
    එල එල.. :yes::yes:

    ..................................................​

    :frown::frown::frown::frown::frown:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අබර තබර නාබර කියා ගන්න බැරුව තමයි මාත් ඉන්නෙ...

    මටත් ඊයෙ කතා කරගන්නවත් බැරිව හිටියෙ. රෑ වෙලා හොඳ සීතල වතුරෙන් නාල දිවුල් ගෙඩියක් කෑවා. අද සෙම කොහෙන් ගියාද කියල නෑ :rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :frown::frown:eyata thama 17yi harida..:angry::angry::angry:

    අය්යෝ අක්කේ දැන්නම් ගානට ගැලපිලා යනවා.. මගේ වයස මම හිතන විදිහට 19 ලබන අවුරුද්දේ මර්තු වලට 19ය්ය්
    අක්කා කොහෙද ඉන්නේ.. මම ඉන්නේ කලුතර දිස්ත්‍රික්කයේ සුන්දර නගරයකට යාබද ගමක.. සුරා සූදුවෙන් තොර සුන්දර රූ සපුවක් තියන තරුණයෙක්...
    :D:D
     
    Status
    Not open for further replies.