2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම කට්ටා;13356941 said:
    අඩෝ මට ඔය වටෙන් ගොඩෙන් අහලා පුරුද්දක් නෑ..:D:D. උඹ දන්නවනේ මම නියම පිරිමියා කියලා..:P:P:P මුහුනට මුහුන
    11.gif
    :rofl::rofl::rofl::rofl::P:P:P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13356864 said:
    පොඩ්ඩක් ඉඳහන්කෝ...


    අනේ කවුරු හරි කියන්නකෝ මට මේ කැන්ඩියාට කියන්න හොඳ නමක්...

    හැලයා
    වස්සා
    ගොනා
    මී හරකා
    වදුරා
    බැබුන්
    etc..


    :no::no::no::P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13356941 said:
    අඩෝ මට ඔය වටෙන් ගොඩෙන් අහලා පුරුද්දක් නෑ..:D:D. උඹ දන්නවනේ මම නියම පිරිමියා කියලා..:P:P:P මුහුනට මුහුන

    නියම පිරිමිය වුනාට උඹ කෙල්ලො එක්ක හැසිරෙන්න දන්නෙ නෑ :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එහෙන් කට්ට මෙහෙන් දිල් රසන් අනිත් පෑත්තෙන් සයෝගේ නගා තුන් කොන් ආදරයක සත්ය කතාව අද බොලිවූඩ් හිට්z වෙතින්..........:rofl:
    අවුරෝ මෙන්න කතාව ... දැන් හදපාාාාාාාාන් පදයක් .... :D:D:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13356912 said:
    අය්යෝ අක්කේ දැන්නම් ගානට ගැලපිලා යනවා.. මගේ වයස මම හිතන විදිහට 19 ලබන අවුරුද්දේ මර්තු වලට 19ය්ය්
    අක්කා කොහෙද ඉන්නේ.. මම ඉන්නේ කලුතර දිස්ත්‍රික්කයේ සුන්දර නගරයකට යාබද ගමක.. සුරා සූදුවෙන් තොර සුන්දර රූ සපුවක් තියන තරුණයෙක්...
    :D:D
    :lol::lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මටත් ඊයෙ කතා කරගන්නවත් බැරිව හිටියෙ. රෑ වෙලා හොඳ සීතල වතුරෙන් නාල දිවුල් ගෙඩියක් කෑවා. අද සෙම කොහෙන් ගියාද කියල නෑ :rofl:

    මමත් අද විතරයි බලන්නෙ... හෙට උදේම නානව...:yes::yes:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කිවේ මුට අම්මගෙන් ලකුණු දාගන්න ගිහින් කරන්නෙ මොකද්ද කියලාත් අමතක වෙලා :rofl::rofl::rofl: ඔන්න කට්ටො උබට සද්දෙත් දානවා මූ :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.