සිරාවට හින්දියෙන් චාචි කියන්නේ නැන්දට තමා
ජබුක් ....!!!
mr.nanda 
රත්තරනේ.... ඔබ පොඩියක් අහක බලනතුරු හිදලා
හොරැහින් මට ඉගිකරනව ඔබේ ලගම අවුරො මිත්‍රයා....![]()


Machan. Mama yanawa. Bye. Mage song aka dunne naha man hithanne. aulak naha .. Dilrasan Elatama show aka yanawa machan. Api kapuna ahenam. kattiyatama bye
අඩෝ අඩෝ... ඔන්න ඉතින්... මහින්ද මාමට කියල එවනව සුදු වෑන් එකක් හරිය...![]()
ah..ubama kapan ehenamyowun aliya
ane oyage premaya![]()


ටිටිරසන්
.....ඒලකිරියේ නොඉඳුල්,කුලුඳුල් චාටර් ප්‍රේමය.....
දිල්රසන් සහ ටිටී සමගින්
එලකිරියේ රේඩියෝ එකට සෙට් වූ දිනයේ පටන් හිත යට හංකිති කැවු තම ආදරය ටිටීට ප්‍රකාශ කිරීමට නොහැකිව රසන් ගොලුවකු සේ සිටියා...ඔහුගේම වාසනාවට දිනක් ඔහුට කොහු වී තිබුන පොටක් පෑදුනා..
රසන්.....ටිටී,,ඔයාට කට්ටිය කතා හදනවා නේද පැටියෝ...
ටිටී...ඔව් අනේ..මට නම් දැන් එපා වෙලා...ඉහි ඉහි හී....
රසන්....ඔයා ඒවා ගනන් ගන්න එපා අනේ...මම ඔයාට ඔන උදව්වක් කරන්නම්
ගොනා හැරෙන්නේ පොල් ගෙඩි කෑමට බව දැන් සැමටම නොරහසකි...
එලකිරියේ චා වී සිටි ටිටීට හිත යටින් සියුම් සතුටක් ඇති උනා






මෙන්න මෙහෙ හිටින් බන්... මූ අද ඉල්ලපු පිළිවෙලට දෙන්නෙ...Machan. Mama yanawa. Bye. Mage song aka dunne naha man hithanne. aulak naha .. Dilrasan Elatama show aka yanawa machan. Api kapuna ahenam. kattiyatama bye



උබගේ ආදරේ කවදාවත් විහිළුවක් උනේ නැ
මට කියපන් උබට වෙච්ච දේ
mokekයොවුන් අලි පැට්ටා අයියා බබා
මම ප්‍රේම කුරුල්ලෙක් නෙවී හරිය![]()

naa naa otya prema aliyek ne 
ur welcome handy kandyතෑන්ක්ස් අනේ..
කට්ටෝ මේවා බලලවත් හැදියන්...![]()
