2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    congratulations-desi-glitters-15.gif
    Thanks titi!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Machan. Mama yanawa. Bye. Mage song aka dunne naha man hithanne. aulak naha .. Dilrasan Elatama show aka yanawa machan. Api kapuna ahenam. kattiyatama bye

    එළ එළ මචා... හෙට ආයෙ සෙට් වෙමු... ඉක්මනට සනීප වෙන්න කියල පතනව... ගුඩ් නයිට් ලොක්ක...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ටිටිරසන්

    .....ඒලකිරියේ නොඉඳුල්,කුලුඳුල් චාටර් ප්‍රේමය.....


    දිල්රසන් සහ ටිටී සමගින්


    එලකිරියේ රේඩියෝ එකට සෙට් වූ දිනයේ පටන් හිත යට හංකිති කැවු තම ආදරය ටිටීට ප්‍රකාශ කිරීමට නොහැකිව රසන් ගොලුවකු සේ සිටියා...ඔහුගේම වාසනාවට දිනක් ඔහුට කොහු වී තිබුන පොටක් පෑදුනා..

    රසන්.....ටිටී,,ඔයාට කට්ටිය කතා හදනවා නේද පැටියෝ...
    ටිටී...ඔව් අනේ..මට නම් දැන් එපා වෙලා...ඉහි ඉහි හී....
    රසන්....ඔයා ඒවා ගනන් ගන්න එපා අනේ...මම ඔයාට ඔන උදව්වක් කරන්නම්

    ගොනා හැරෙන්නේ පොල් ගෙඩි කෑමට බව දැන් සැමටම නොරහසකි...

    එලකිරියේ චා වී සිටි ටිටීට හිත යටින් සියුම් සතුටක් ඇති උනා


    ඊයෙ එකට වඩා අද එක හොදයි... ඊයෙ එක අසම්මත ප්‍රේමයක්නෙ....:P:P:P:rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Machan. Mama yanawa. Bye. Mage song aka dunne naha man hithanne. aulak naha .. Dilrasan Elatama show aka yanawa machan. Api kapuna ahenam. kattiyatama bye
    මෙන්න මෙහෙ හිටින් බන්... මූ අද ඉල්ලපු පිළිවෙලට දෙන්නෙ...
    හින්දි නිසා ටිකක් වෙලා යනව වැඩියි.. ඉදපන්කො බන් :yes::yes::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උබගේ ආදරේ කවදාවත් විහිළුවක් උනේ නැ
    මට කියපන් උබට වෙච්ච දේ

    මට තියන පුරශ්නේ තමා අය්යේ මට කෙල්ලෙක් නෑ.. ඇත්තම කිව්වොත් මාත් එක්ක හිනා වෙලා කතා කරන්න කියලා කෙල්ලෙක් නෑ.. ඒක මට සෑහෙන්න වදිනවා.... මොකද මම අඳුරන උන්ට ඉන්නවා.. සමහර උන් බඩු ගහලා නැති එක විතරය්.. යාලුවන්ට එහෙම ආතල් තියනකොට.. මට කතා කරන්නවත් කෙල්ලෙක් නෑ..