උබගේ ආදරේ කවදාවත් විහිළුවක් උනේ නැ
මට කියපන් උබට වෙච්ච දේ
මූ එන්නෙ නම් හොදකට වෙන්න බෑ...

උබගේ ආදරේ කවදාවත් විහිළුවක් උනේ නැ
මට කියපන් උබට වෙච්ච දේ

මම කට්ටා;13357803 said:මම තව අඬනවා..
''පිවිතුරු මගේ ආදරේ සැමටම විහිලුවක් වෙලා''

මම කට්ටා;13357907 said:මට තියන පුරශ්නේ තමා අය්යේ මට කෙල්ලෙක් නෑ.. ඇත්තම කිව්වොත් මාත් එක්ක හිනා වෙලා කතා කරන්න කියලා කෙල්ලෙක් නෑ.. ඒක මට සෑහෙන්න වදිනවා.... මොකද මම අඳුරන උන්ට ඉන්නවා.. සමහර උන් බඩු ගහලා නැති එක විතරය්.. යාලුවන්ට එහෙම ආතල් තියනකොට.. මට කතා කරන්නවත් කෙල්ලෙක් නෑ..

මම කට්ටා;13357821 said:මට දුකය් මම කියන ඒවත් අහන්න කෙනෙක් ඉන්න එපැය් ලොකේ කොහේ හරි...

Mama wenadata Songs dedicate karana kena ada naha.
Aulak naha kattiyama set wela ahamu. ඔන්න දෙනවා,හරි ටටා බොක්ක...Machan. Mama yanawa. Bye. Mage song aka dunne naha man hithanne. aulak naha .. Dilrasan Elatama show aka yanawa machan. Api kapuna ahenam. kattiyatama bye

බෙහෙත් ගනින්...