2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    00020355.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13357907 said:
    මට තියන පුරශ්නේ තමා අය්යේ මට කෙල්ලෙක් නෑ.. ඇත්තම කිව්වොත් මාත් එක්ක හිනා වෙලා කතා කරන්න කියලා කෙල්ලෙක් නෑ.. ඒක මට සෑහෙන්න වදිනවා.... මොකද මම අඳුරන උන්ට ඉන්නවා.. සමහර උන් බඩු ගහලා නැති එක විතරය්.. යාලුවන්ට එහෙම ආතල් තියනකොට.. මට කතා කරන්නවත් කෙල්ලෙක් නෑ..

    පැය 24ම කම්පියුටර් එක ඉස්සරහට වෙලා ඉන්නෙ නැතිව එලියට බැහැල මිනිස්සු ආශ්‍රය කරපන්. හොඳ යාලුවො සෙට් එකක් හදාගනින්. කෙල්ලොත් සෙට් වෙයි එතකොට යාලුවො විදිහට. පස්සෙ ඉතින් හොඳ ගැලපෙන කෙල්ලෙක් සෙට් කරගනින් ලව් කරන්න :dull:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම කට්ටා;13357907 said:
    මට තියන පුරශ්නේ තමා අය්යේ මට කෙල්ලෙක් නෑ.. ඇත්තම කිව්වොත් මාත් එක්ක හිනා වෙලා කතා කරන්න කියලා කෙල්ලෙක් නෑ.. ඒක මට සෑහෙන්න වදිනවා.... මොකද මම අඳුරන උන්ට ඉන්නවා.. සමහර උන් බඩු ගහලා නැති එක විතරය්.. යාලුවන්ට එහෙම ආතල් තියනකොට.. මට කතා කරන්නවත් කෙල්ලෙක් නෑ..

    උබගේ ප්‍රශ්නයට මුල උබම තමා මචන්
    උබ ඔහොම හිතාගෙන හිටියට කෙල්ලෙක් දෙවියෝ ලගට ගෙනල්ල දෙන්නේ නැනේ
    කෙල්ලෝ ආශ්‍රය කරන්න පටන් ගනින්. එතකොට ඔය හැම දේම හරි යයි.
    ලැජ්ජාව හිතින් අයින් කර ගනින් . ඒ සදහා උපදෙස් අවශ්‍ය නම් පුද්ගලිකව PM එකක් දාන්න:yes::yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම කට්ටා;13357907 said:
    මට තියන පුරශ්නේ තමා අය්යේ මට කෙල්ලෙක් නෑ.. ඇත්තම කිව්වොත් මාත් එක්ක හිනා වෙලා කතා කරන්න කියලා කෙල්ලෙක් නෑ.. ඒක මට සෑහෙන්න වදිනවා.... මොකද මම අඳුරන උන්ට ඉන්නවා.. සමහර උන් බඩු ගහලා නැති එක විතරය්.. යාලුවන්ට එහෙම ආතල් තියනකොට.. මට කතා කරන්නවත් කෙල්ලෙක් නෑ..
    උඹට 19 යට මට ඔය තත්වෙම 24 ට.

    මම ගිය අවුරුද්දේ කඩ්ඩ ක්ලාස් එකට යන්න කලින් කෙල්ලෙක් එක්ක අවුරුදු 6කින් කතා කරලා තිබ්බේ නැහැ බන්. කඩ්ඩ පන්තියෙත් කතා කරේ කඩ්ඩෙන් විතරයි . ඒකත් ඉතින් එදාට එදාට තිබ්බ ප්‍රැක්ටිකල් වලට අදාල ඒවා විතරයි. කෙලි පුලුට්ටක් කියලා වචනයක් කතා කරන්නේ එලකිරියේ කෙල්ලෝ විතරයි බන් . අවුරුදු 8 ක් පස්සෙන් ගිය එකත් කතා කරේ දැන් දවස් 5කට විතර කලින් ෆෝන් එකෙන් බන්. :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13357821 said:
    මට දුකය් මම කියන ඒවත් අහන්න කෙනෙක් ඉන්න එපැය් ලොකේ කොහේ හරි...:(:(:(

    එහෙම කෙනෙක් එයි ඉතින්. එතකන් ඉවසන්න. තාම ඔයාට මහ ලොකු වයසක් නැහැනෙ. ඔයාට හරියන කෙනා සෙට් වෙනකන් ඉන්න. ඔයා හිතන්නෙ ඔය කට්ටිය රැල්ලට ආදරය කළාට ඒවට පැවැත්මක් තියෙනව කියල ද? ඒ ගොඩක් ඒවලින් වෙන්නෙ තමන්ගෙ ජීවිතයත් නිකන් අපරාදෙ නාස්ති වෙන එක.