මම කට්ටා;13358033 said:මේ ත්රෙඩ් එකේ මගේ දුක අහාලා.. මට රිප්ලය් කරපු අයට කියන්නේ මට ඔයාලට රිප්ලය් කරන්න කිසි මූඩ් එකක් නෑ බන්ස් ලා...
ඒක නිසා මාත් එක්ක තරහා වෙන්න එපා..

Good Nightමචන්ලා මමත් දැන් යනවා..තව හිටියොත් උබලට ආයේ කතාවක්වත් හදන්න මම ඉතුරු වෙන එකක් නෑ...ගෙදරින් ජරමරේ හැමදාම 12 පනිනවා කියලා...ඉල්ලපු සින්දු දුන්නට තැන්ක්ස් රසනෝ...ටිටියව බලා ගනින් හොඳට....
Good Night
ඕක මගේ ටැග් එකක්..
gif දාන කෙනාව පණපිටින් පුච්චන් කනවා කියලා කිව්වේ![]()

මම කට්ටා;13358033 said:මේ ත්රෙඩ් එකේ මගේ දුක අහාලා.. මට රිප්ලය් කරපු අයට කියන්නේ මට ඔයාලට රිප්ලය් කරන්න කිසි මූඩ් එකක් නෑ බන්ස් ලා...
ඒක නිසා මාත් එක්ක තරහා වෙන්න එපා..


ඔක්කටම කලින් කෑල්ලට කොහොල්ල වෙන්න නොවි කොන්ද කෙලින් තියන් පොසිටිව් වෙන්න ඉගෙන ගනින්. 



ඊට පස්සෙ කෑල්ලක් සෙට් කරගන්න පසසෙන් පල මොකද උබේ තියන මොකක් හරි අපලෙටකට කැල්ල බූට් එක්ක තිබ්බොත් උබ මෙතන ඇවිත් thread එකක් දාවි 
මට මැරෙන්න ඔන මගේ කැල්ල මාව දාලා ගියා 

කියලා එක නිසා ෆන් එකේ පොසිටිව් එකෙ ඉදලා කෑල්ලක් පස්සෙන් පල 
නික්ම්ම සෙට් වෙයි. වෙලාවට හැබැයි තො කෙල්ලන්ට බලු වැඩ කරන්න ලැස්ති වෙන්න එපා හොදේ 

හා ඉතින් ඊට පස්සේ
අනේ මේ පලයන්
මුජේ බචාවෝ බචාවෝ
චෝර්දෝ මුජේ නරක සමණලයෝ
![]()


මචන්ලා මම යනවා නිදා ගන්න, හෙට උදේම ගමනක් යන්න තියනවා. හෙට සෙට් වෙමු.
Good Night, Sweet Dreams.
බුදුසරණයි, දෙවි පිහිටයි.
Adios Amigos.
මචන්ලා මම යනවා නිදා ගන්න, හෙට උදේම ගමනක් යන්න තියනවා. හෙට සෙට් වෙමු.
Good Night, Sweet Dreams.
බුදුසරණයි, දෙවි පිහිටයි.
Adios Amigos.
අඩෙ ජෝක් එකටනෙ බන් කස්ටිය එහෙම කිව්වෙ... මෙන්න මෙහෙ ඕව අමතක කරල වරෙන් බන්... කෑලි නම් කන්නද... අද ඉන්නව හෙට නැහැ... ඒ වගේද බන් කොල්ලො සෙට් එකක් සෙට් උනොත් මැරුනත් හැමදාම ඉන්නව... උඹට කවද හරි උඹට ගැලපෙන කෙල්ලෙක් හම්බ වෙයි. මෙන්න මෙහෙට වෙලා ආතල් එකක් අරන් ඉදින් බන්...




