2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන්ලා මම යනවා නිදා ගන්න, හෙට උදේම ගමනක් යන්න තියනවා. හෙට සෙට් වෙමු.
    Good Night, Sweet Dreams.
    බුදුසරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos.​
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13358033 said:
    මේ ත්‍රෙඩ් එකේ මගේ දුක අහාලා.. මට රිප්ලය් කරපු අයට කියන්නේ මට ඔයාලට රිප්ලය් කරන්න කිසි මූඩ් එකක් නෑ බන්ස් ලා...
    ඒක නිසා මාත් එක්ක තරහා වෙන්න එපා..

    හා..:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....


    එළකිරි රේඩියෝ
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මචන්ලා මමත් දැන් යනවා..තව හිටියොත් උබලට ආයේ කතාවක්වත් හදන්න මම ඉතුරු වෙන එකක් නෑ...ගෙදරින් ජරමරේ හැමදාම 12 පනිනවා කියලා...ඉල්ලපු සින්දු දුන්නට තැන්ක්ස් රසනෝ...ටිටියව බලා ගනින් හොඳට....

    Good Night
    Good Night
    11.gif
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13358033 said:
    මේ ත්‍රෙඩ් එකේ මගේ දුක අහාලා.. මට රිප්ලය් කරපු අයට කියන්නේ මට ඔයාලට රිප්ලය් කරන්න කිසි මූඩ් එකක් නෑ බන්ස් ලා...
    ඒක නිසා මාත් එක්ක තරහා වෙන්න එපා..

    උබට කෙල්ලක්ද ඔන :frown::frown::frown: ඔක්කටම කලින් කෑල්ලට කොහොල්ල වෙන්න නොවි කොන්ද කෙලින් තියන් පොසිටිව් වෙන්න ඉගෙන ගනින්. :angry::angry::angry::angry::angry: ඊට පස්සෙ කෑල්ලක් සෙට් කරගන්න පසසෙන් පල මොකද උබේ තියන මොකක් හරි අපලෙටකට කැල්ල බූට් එක්ක තිබ්බොත් උබ මෙතන ඇවිත් thread එකක් දාවි :dull::dull: මට මැරෙන්න ඔන මගේ කැල්ල මාව දාලා ගියා :angry::angry::angry: කියලා එක නිසා ෆන් එකේ පොසිටිව් එකෙ ඉදලා කෑල්ලක් පස්සෙන් පල :yes::yes: නික්ම්ම සෙට් වෙයි. වෙලාවට හැබැයි තො කෙල්ලන්ට බලු වැඩ කරන්න ලැස්ති වෙන්න එපා හොදේ :frown::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචන්ලා මම යනවා නිදා ගන්න, හෙට උදේම ගමනක් යන්න තියනවා. හෙට සෙට් වෙමු.
    Good Night, Sweet Dreams.
    බුදුසරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos.​

    එළ එළ හෙටත් සෙට් වෙමු...
    00020404.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන්ලා මම යනවා නිදා ගන්න, හෙට උදේම ගමනක් යන්න තියනවා. හෙට සෙට් වෙමු.
    Good Night, Sweet Dreams.
    බුදුසරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos.​

    5.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩෙ ජෝක් එකටනෙ බන් කස්ටිය එහෙම කිව්වෙ... මෙන්න මෙහෙ ඕව අමතක කරල වරෙන් බන්... කෑලි නම් කන්නද... අද ඉන්නව හෙට නැහැ... ඒ වගේද බන් කොල්ලො සෙට් එකක් සෙට් උනොත් මැරුනත් හැමදාම ඉන්නව... උඹට කවද හරි උඹට ගැලපෙන කෙල්ලෙක් හම්බ වෙයි. මෙන්න මෙහෙට වෙලා ආතල් එකක් අරන් ඉදින් බන්...
    :yes::yes::yes::yes::yes::yes:
    11.gif