2012 Sep 05 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    onnaaaaa eherala inna ayata kema haduwaaaaaaaaaa
    PrNhC.jpg

    ammooooo meya apiwa awussanawa api paw danna:(:(:(:(

    ready_to_eat.png

    :P
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,174
    1
    6,239
    113
    Sri Lanka
    දැන් නම් නිදාගන්න යන්න වෙනවා, නිදිමතයි.
    කට්ටියටම ගුඩ් නයිට්.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හෆ්ෆේ ඒ කාලේ ෆට්ට ෆන් එකේ හිටියේ . දෙවෙනි පාර මැත්ස් ක්ලාස් ගියේ අයියා කෙනෙක් ගාවට :baffled: විබාගෙට මාසයක් තියලා විබාගයක් තියලා ඌ කිව්වා මම මේ පාර අනිවා ඩවුන් කියලා :oo: . ඒ ඔරොප්පුවට අන්තිම මාසෙම මැත්ස් විතරක් කරලා ෆේල් වෙන්න ගියපු එකා B දැම්මා පන්තියේ . ඒ පොඩි පන්තියේ හොඳම රිසාල්ට් :P ඒ අයියගේ රෙදි නෑ. එවුනට ඌ හොඳ එකා . මැරීගෙන ඉගැන්නුවා . ලොකු ලොකු අකුරු දායි කියපු කෙල්ලෝ එහෙම ඔක්කොම S ගත්තේ. :P

    :yes::yes:ekanam aththa..ane manda man maths walata A gannam newe hitiye..eth C 1kwath thiyeyi kiyala hithuwe..ekayi kiwe..matanam al clz epawenaawa.:dull: