2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eth sinduwe nikan amauthu mokadda thiyenawa ne??soo ganwa wage..e net aul nisada??

    නෑ ඒ සිංදුව පරණ එකක්. සමහරවිට පැරණි තැටියකින් ගත්ත එකක් වෙන්න ඇති.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Tabla eken thiyena sindu walata man kohomath asai mokada mama Tabla play karana nisa...mage engema thiyena deyak..:D
    pera athmen genawa ekakda koheda...

    oya sinduwe tabla play karanne kawda kiyala mata ahanakota kiyanna puluwan...:)
    Dayarathna Ranathunaga kiyanne Wijerathna Ranathunga thamai Tabla gehuwe...eya den api athara nehene....:( me langadine neti une...man eyage class yanna hithan hitiye...:)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ඒ මගුලක් ගැන නෙවෙයි බං කිව්වේ, මු කරන හැටි බලහල්ලා කෝ, නිදි මතත් එනවා නේ. අනික යන සිංදු බලහන් කෝ.
    වේලපහම නිදා ගත්ත හැකි.

    හැබැයි නියම සින්දු ටික.

    :D:D:D
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    දිල්රසනා හොයලා ටිටියගෙන් මැරුම් කන්න හදන්නේ අංකල්...
    m0127.gif
    m0127.gif
    m0127.gif

    :rofl::P උඹට ලැජ්ජ නැද්ද බන් අඳුරේ එහෙ මෙහෙ අන්න මල්ලියා ? :rofl:

    උඹට ලැජ්ජ නැද්ද බන් අඳුරේ එහෙ මෙහෙ අන්න මල්ලියා ? :P

    :rofl::rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වේලපහම නිදා ගත්ත හැකි.

    හැබැයි නියම සින්දු ටික.

    :D:D:D

    අනේ මන්දා බං, මූ කොහොමත් අද 10 වෙනකම් විතරයි ලු නේ කරන්නේ, එකත් එක අතකින් ලොකු දෙයක් බං
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    ඒ මගුලක් ගැන නෙවෙයි බං කිව්වේ, මු කරන හැටි බලහල්ලා කෝ, නිදි මතත් එනවා නේ. අනික යන සිංදු බලහන් කෝ.

    hema sangeethayakma rasa widinna igana ganin ban,
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි.

    සෝමතිලක ජයමහ මහත්මයාගෙ තවත් අලංකාර ගීතයක්.
     
    Status
    Not open for further replies.