වාහන ග්රහයා බන් !! එන ගමන් දඩ කොලයක් ලිය ගත්තා ප්රධාන ලාම්පුව පත්තු උනේ නෑ කියල එවෙලේම තම ඒ රෙද්ද කැඩුනේ !! කාලකන්නියා හෙඩ් ලයිට් එකේ රස්නේ දැනී දැනිත් ලිව්වනේ !!![]()

ඩෙෆා අදත් දාලා![]()

උඹ ආවොත් ඉවරයි...
ඒ මගුලක් ගැන නෙවෙයි බං කිව්වේ, මු කරන හැටි බලහල්ලා කෝ, නිදි මතත් එනවා නේ. අනික යන සිංදු බලහන් කෝ.


kattiya wedi wela da mehema wenne neththan. wena aulak da ?
![]()
ආවෙමි අඳුරේ දිල්රසනා සොයා![]()
නෑ නෑ. කනේ ප්රශ්නයක් වෙන්න ඇති.eth sinduwe nikan amauthu mokadda thiyenawa ne??soo ganwa wage..e net aul nisada??



eth sinduwe nikan amauthu mokadda thiyenawa ne??soo ganwa wage..e net aul nisada??
heh hee...![]()

උඹට ලැජ්ජ නැද්ද බන් අඳුරේ එහෙ මෙහෙ අන්න මල්ලියා ? 
