Damith Pathirana: මා කලෙකින් දුටු සිත සසල කල වාර්තා-ඡායාරූපයක්....!!! උසස් අධ්‍යාපනය හා පැන නැග ඇති ගැටලුව සම්බන්ධයෙන් ඇතිවූ උද්ඝෝශනයකදී මා මිත්‍ර අමිල ගමගේ සොයුරා/ ශිල්පියා විසින් කාචගත කර ඇත. මට එක්වරම හිතට ආවේ මේ සිතුවිල්ල... "ඔය ඇස් බොරු කරනවා වෙන්න බෑ මල්ලියේ.... රටේ පව....!!!![]()









