2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Damith Pathirana: මා කලෙකින් දුටු සිත සසල කල වාර්තා-ඡායාරූපයක්....!!! උසස් අධ්‍යාපනය හා පැන නැග ඇති ගැටලුව සම්බන්ධයෙන් ඇතිවූ උද්ඝෝශනයකදී මා මිත්‍ර අමිල ගමගේ සොයුරා/ ශිල්පියා විසින් කාචගත කර ඇත. මට එක්වරම හිතට ආවේ මේ සිතුවිල්ල... "ඔය ඇස් බොරු කරනවා වෙන්න බෑ මල්ලියේ.... රටේ පව....!!! :-(
    563133_4229006798974_1205403922_n.jpg

    :(:(:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාලබේට ගිහින්ම සින්දුව අහන්න වෙයි වගේ දැන් නං
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද සර්වර් එකට බහිරව පූජාව තියල නැද්ද කොහෙද මෙච්චර වදයක් දෙන්නෙ.
     
    Status
    Not open for further replies.