2012 Sep 07- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපි නිකන් Medic Team එක වගේ. ගිනිමැල ගහනවා. First Aid දෙනවා. මොනා කරන්නද ඒ කාලේ කෙල්ලො ගැන ඉන්ටරෙස්ට් එකක් තිබ්බෙ නෑනෙ කොල්ලොත් එක්ක පිස්සු කෙලියා මිසක්, :P

    :P:P:P ayi e kale sarungale bimada thibbe?;)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    ooh ehemada..eya mata echchara nithi dan na..ehenam mata ek enna dena1th nane..man asa na hugak nithi danawata..awasha deta kamak na...naththam mage nidahasa nane..

    ගොඩක් නීති දානවට මාත් කැමති නෑ. මමත් උපරිම නිදහස දීලා තියෙන්නෙ. ඒ නිදහස තමන්ගෙ ලිමිට් අතුලෙ පාවිච්චි කරන්න ගෑනු ලමයි දැනගන්න ඕනෙ.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි හරි මල්ලි බබෝ :love: අපි ශේප් වෙමු :yes:.

    මම උඹට අක්කියෙක් ජොයලා දෙන්නම්.
    11.gif
    :baffled:


    අන්න එහෙම වරෙන් :frown:

    ඕන නෑ එහා බිල්ඩිමේ අක්කි දැන් ටිකකට කලින් මං දිහා බැලුව :frown:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    math e kale selayin dena tharam kettuyi..kattiyanam kiyanaw dan ganayi kiyal..eth man asa kettu wenna.gym yanna ba thaniyama..:dull:

    තනියම ගිහාම නම් පාලුයි තමා කොහොමත් කවුරු හරි යාලුවෙක් එක්ක ගිහාම තමයි ෆට්ට ආතල් :rofl:
    එක එක උන් තම තමන්ගේ අත පය දිහා බල බල දාන ගොන් ජෝක් බලලා මැරෙනකන් හිනා වෙන්න පුලුවන්. :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ooh ehemada..eya mata echchara nithi dan na..ehenam mata ek enna dena1th nane..man asa na hugak nithi danawata..awasha deta kamak na...naththam mage nidahasa nane..
    oya neethiya witharamai dala thiyenne
    anika itin eya oke masekata serayakwath online eka ekakye
    onna kawuru hari yaluwek ekka kayiyak danna set unoth misak
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අන්න එහෙම වරෙන් :frown:

    ඕන නෑ එහා බිල්ඩිමේ අක්කි දැන් ටිකකට කලින් මං දිහා බැලුව :frown:

    :baffled:

    ඒ අක්කිත් උඹට අතමෙහෙවරයක් කරයිද මන්දා ඉක්මනට හැන්ගියන්. :confused:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes: :confused: අවුරුදු අටක් තිස්සේ ට්‍රයි :(. :love: කියන්න හම්බුනේ අවුරුදු 5කට පස්සේ :yes: දැන් කියලා අවුරුදු 3ක් :confused::( තාම ට්‍රයි :yes::love:

    apoi ai eya echcharama akamathida??:(:(