AYURVEDA HERBAL WINE
-------------------------------- PANADOL BONNA EPA MATH WENNA. AKKMAWAI , WAKUGADU NARAK WELA MARENNA WENAWA. DAN AYURVEDA SANSTHWEN PRODUCT KARANAWA HERBAL WINE EKAK MATH WENNA ONA NAM. HODATA WADINAWA. AGATATH GOOD. BUT EKA UNATH WADIYA BONNA EPA. AYURVEDA SANSTHAWE SALE SHOP WALA THIYENAWA. BIG BOTTLE EKAK---500 RS WENNE. TOURISTS LATH MEA HERBAL WINE EKA BONAWA. AREA EKE AYURVEDA OSU SALAK NATHINAM, NAVINNA , MAHARAGAMA, THIYENA AYURVEYDA SANSTHAWE ISSARAHA THIYENA AYURVEDA SANSTHAWE SALE SHOP EKEN GANNA PULUWAN.උඹ වෙලාවක වරෙන්
මෙහෙ මම පෙන්නනම් අපේ පැත්තෙ උන්
රත් වෙන්න පැනඩෝල් ගහනව
කජුත් එක්ක කනව යකෝ එපා වෙනව
ටික වෙලාවකින් නියමෙට තැපෑලෙන් වැදිච්ච ගාන
සුර ලෝකෙ පියාඹනව
ඔය කේස් එක මාට්ටු උනට පස්සෙ
පොලිස් එකෙන් කඩ කාරයන්ට කිව්ව
පසල් ළමයින්ට.පොඩි උන්ට අනවශ්‍ය ලෙස පැනැඩෝල් අලෙවි කරන්න එපා කියලා.
ඔලුවෙ ගාන ජෙල් පැකට් වෙලටත්,සිද්ධාලේප වලටත් ඔය විදියටම කෙල උනා
දැන් පැනඩෝල් කාඩ් එකක් කඩේකින් ගන්න ගියහම මෙහෙ ලෝකෙ නැති ප්‍රශ්න අහනව එපා වෙන්න.





