සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
AYURVEDA HERBAL WINE

උඹ වෙලාවක වරෙන්
මෙහෙ මම පෙන්නනම් අපේ පැත්තෙ උන්
රත් වෙන්න පැනඩෝල් ගහනව
කජුත් එක්ක කනව යකෝ එපා වෙනව
ටික වෙලාවකින් නියමෙට තැපෑලෙන් වැදිච්ච ගාන
සුර ලෝකෙ පියාඹනව
ඔය කේස් එක මාට්ටු උනට පස්සෙ
පොලිස් එකෙන් කඩ කාරයන්ට කිව්ව
පසල් ළමයින්ට.පොඩි උන්ට අනවශ්‍ය ලෙස පැනැඩෝල් අලෙවි කරන්න එපා කියලා.
ඔලුවෙ ගාන ජෙල් පැකට් වෙලටත්,සිද්ධාලේප වලටත් ඔය විදියටම කෙල උනා
දැන් පැනඩෝල් කාඩ් එකක් කඩේකින් ගන්න ගියහම මෙහෙ ලෝකෙ නැති ප්‍රශ්න අහනව එපා වෙන්න.
-------------------------------- PANADOL BONNA EPA MATH WENNA. AKKMAWAI , WAKUGADU NARAK WELA MARENNA WENAWA. DAN AYURVEDA SANSTHWEN PRODUCT KARANAWA HERBAL WINE EKAK MATH WENNA ONA NAM. HODATA WADINAWA. AGATATH GOOD. BUT EKA UNATH WADIYA BONNA EPA. AYURVEDA SANSTHAWE SALE SHOP WALA THIYENAWA. BIG BOTTLE EKAK---500 RS WENNE. TOURISTS LATH MEA HERBAL WINE EKA BONAWA. AREA EKE AYURVEDA OSU SALAK NATHINAM, NAVINNA , MAHARAGAMA, THIYENA AYURVEYDA SANSTHAWE ISSARAHA THIYENA AYURVEDA SANSTHAWE SALE SHOP EKEN GANNA PULUWAN.
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    මූට කියන්න ඕන ඒව අපි දවසක් තිස්සෙම කිව්වා. මූ නෙමෙයි ඇහුවෙ. අන්තිමට පෙනඩෝල් 20ක් බීල හොස්පිටල් නවත්තල. දැන් තත්වෙ කොහොමද කියන්න දන්නෑ මචන්.
    :confused::confused::confused:

    පැනඩෝල් 20ක් නම් අවුලක් නැතිව ගොඩ යයි බන්..අම්මෝ ඔයින් ගිය මදැයි. අනේ මන්ද බන් දැන් ඉන්න කොල්ලන්ට පොඩ්ඩක්වත් හිතේ හයිය නැත්තේ ඇයි??
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    මැරෙන්න ඕන උනා නම් පැනඩෝල් බොනවද බන්? ජීවත් වීමේඅ ආසව හිත කොනක තිබිල තියෙනව. නෑ නෑ ඌට ඕන උනේ කෙල්ලට පණිවුඩයක් දෙන්න. එයා වෙනුවෙන් මැරෙන්නත් ලෑස්ති බව පෙන්නන. අසාධ්‍යවෙලා ඉන්න කොට කෙල්ල අඩ අඩා එනව දකින්න වෙන්න ඇති. කොහොම උනත් මූ ක්ශනික මරණයක් අපේක්ෂා කරපු එකෙක් නෙමෙයි..
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මැරෙන්න ඕන උනා නම් පැනඩෝල් බොනවද බන්? ජීවත් වීමේඅ ආසව හිත කොනක තිබිල තියෙනව. නෑ නෑ ඌට ඕන උනේ කෙල්ලට පණිවුඩයක් දෙන්න. එයා වෙනුවෙන් මැරෙන්නත් ලෑස්ති බව පෙන්නන. අසාධ්‍යවෙලා ඉන්න කොට කෙල්ල අඩ අඩා එනව දකින්න වෙන්න ඇති. කොහොම උනත් මූ ක්ශනික මරණයක් අපේක්ෂා කරපු එකෙක් නෙමෙයි..

    Eka thama bun maath kiwwe :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලා ගැන ආරංචියක් නැද්ද තවම.. අපි එදා මේකට කිව්වා පිස්සු වැඩ කරන්න එපා කියලා.. කෝ ඇහුවයෑ.. අන්තිමට කවුද විඳවන්නෙ.. අර කෙල්ලද, නැත්නම් උඹද..? උඹ මැරුනට එයා දුක්වෙන එකක් නෑ.. කෙල්ලගෙ හැටි මම උඹ දාපු විස්තරෙන්ම තේරුම් ගත්තා.. ඒ වෙලාවෙ මොකුත් කිව්වෙ නැත්තෙ උඹගෙ හිත පෑරෙයි කියලා තවත්.. අනිත් දවසෙවත් ඔය වගේ බූරු වැඩ කරන්නෙ නැතුව හිටපන්.. යකෝ තාම අවුරුදු 21යි නේද.. බොට පිස්සුද මිනිහෙක් ඉන්න ගෑනියෙක් කසාඳ බඳින්න.. අනික ඒ ගෑනි මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගනිං.. මිනිහෙක් ඉඳලත් උඹ ගාවට එනවා නම්.. මිනිහා ලෙඩ උනා කියලා දැනගත්තම උඹව දාලා ඌ ගාවට ගියා නම්.. තොට තේරුම් ගන්න බැරිද මොකක්ද මෙතන වෙන්නෙ කියලා.. ඔන්න ඒකි එක්ක උඹ කලින් යාලුවෙලා ඉඳලා උඹට ඒකිගෙ ගෙදරින් අකමැති වෙලා කෙල්ලව වෙන එකෙකුට බලෙන් බන්දලා දුන්නා නම් අවුලක් නෑ..

    මම දන්නෙ නෑ උඹ මේවා බලනවද නැද්ද කියලා.. ඒත් මේකෙ ඉන්න කොල්ලො ගොඩක් උඹ වෙනුවෙන් කට්ට කෑවා.. ඒ ගැනවත් හිතලා අනිත් දවසෙවත් ඔය වගේ පිස්සු වැඩ නොකර හිටපං..

    කෙල්ලෙක් නිසා කවදාවත් වහ බොන්නවත්, කොල්ලෙක්ට අතක් උස්සන්නවත් යන්න එපා.. ඒක තමා කොල්ලෙක් ජීවිතේ කරන ලොකුම ගොන් කම.. කොල්ලෙක්ට අත ඉස්සුවොත් වෙන්නෙ මොකක්ද දන්නවද..? කෙල්ලො කියන ජාතිය සතේකට විශ්වාස කරන්න බැරි ජාතියක්.. කරුමෙටවත් ඒකි උඹව දාලා ගියොත් අන්තිමට කොල්ලොත් නෑ.. කෙල්ලත් නෑ.. වහ බොන්න එපා කිව්වෙ මොකද දන්නවද.. ගොඩක් එවුන් වහ බීලා මැරෙන්න යන්නෙ ජීවිතේ එපා වෙච්ච නිසානේ.. උඹ දන්නවද ඔය වහ බීපු එවුන්ගෙන් 90%ක් විතර වලකජ්ජ ගහන්නෙ නෑ.. උන් ජීවිත කාලෙම විඳව විඳව ජීවත් වෙනවා.. මම කියන්නෙ බොරු නම් හොස්පිට්ල් එකකට ඔලුව දාලා බලපන්..

    මම ඔය ටික කිව්වෙ බොහොම සරල විදියට..

    කෙටියෙන්ම කියන්න තියෙන්නෙ කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා කියලා තමයි..
    9.gif

    උඹට බුදුසරණයි!
    ඉක්මනට සනීප වෙලා වරෙන් මේ පැත්තට..
    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් අපි කවද්ද එන්න ඕනෙ
    කට්ටිය සල්ලි එකතුකරල
    හාල් සහ සීනි ගේන්න කියල බැලුවෙ
    අවුලක් නෑ නේද
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    11.gif
    11.gif
    11.gif

    Well Said Crazybuddy!
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    waima

    Well-known member
  • Jewithe nathi kara ganna epa ban....manussa athmayak labennath pin karanna one....onama prash nekata utharayk thiyenawa.......jewethe gana suba wadewa hithanna......ubata karanna puluwan hoda job ekak hoya ganen......eken poddak pili walata enna purudu weyan....koi detath ube hitha thama.... wayasa 21 k keyanne mokadda ban......me jiwethe lassanama kale.....duka sathuta dekama hodata danenena kale....enna wadi hitiyekta keyala hoda thiranayak ganna.....uba kawada hare hoda thanakata ena ekek keyala therenawa....uba hoda mitarayak keyala therenawa......eka hinda molen wada aran.....hodin hitapan.....pissu kelen nathuwa......
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අදයි යාළුවනේ ටිකක් ඔලුව ඉස්සුවේ.දවස් තුනක් කතා කරගන්න බැරිව මැරිලා වගේ හිටියේ.පොලිස් කේස් එකක් ඔලුවට ගෙනත් දුන්නා.ඒකෙන් බේරෙන්න හුගක් කට්ටක් කෑවා.අනේ කොල්ලනේ මම හිතුවෙ නෑ එළකිරියෙ මෙච්චර හිත හොඳ කොල්ලො ඉන්නවා කියලා.මම ඒ වෙලාවෙ අසරනම වෙලා මේ ත්‍රේඩ් එක දැම්මේ.නැතුව වෙන කිසිම අදහ්සකින් දැම්මෙ නෑ.පෞද්ගලිකව කීවෙ නැති උනත්,මම සේරටම හදවතින්ම ස්තූති කරනවා මම ගැන හොයලා බැලුවට,මමවත් හිතුවෙ නෑ මේ තරම් කට්ටිය මම වෙනුවෙන් ඉඳීවි කියලා.අද වෙද්දින් හිතට කිසිම සැනසීමක් නෑ යාළුවනේ.හෙට මම ලංකාවට එනවා.

    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා මතකද හැම රෑ පහන් වනතුරා පැතූ පැතුම් කෙලි සිනා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා අද නුඹ කොහිදැයි සිත ඇසුවත් ඉරණම ලියැවි අප වෙන් කලදා දෙගුරුන් අමුවේ සිත නිහඩයි නුඹ මියැදෙන බව දැන දැන සිතකින් නෙලා ගම්ද සොදුරේ කෙලෙසින් මා තුරුලට ගෙන සුරතල් කරනට අහිමි උනත් මට සොදුරු වරම් අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
    :(:(:(:(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අදයි යාළුවනේ ටිකක් ඔලුව ඉස්සුවේ.දවස් තුනක් කතා කරගන්න බැරිව මැරිලා ..................
    උඹ මලේ නැද්ද බන්
    අපි මේ සල්ලිත් එකතු කලා
    දානෙට මොනව හරි අරගෙන එන්න
    අපොයි
     
    Status
    Not open for further replies.