....SAMSUNG GALAXY S III......

3.5G

Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    eeya matanam oka hariyanne naha.chinese phone ekak wage.anika iphone ekata gamak dunne Galaxy Nexus phone eka.eka hinda thama apple krayo baya wela galaxy nexus usa wala ban kerewwe.gannawanam nexus ekak thama android jelly bean ekkama.S3 ekata jelly bean enna thawa awuruddak withara yai.

    galaxy-nexus-iphone-4s901v_verge_medium_landscape.jpg

    ow JB enda godak kal yay ! A'th specs balanakota S3 1ka high end ! galaxy nexus thibboth updates late wennea na !
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    eeya matanam oka hariyanne naha.chinese phone ekak wage.anika iphone ekata gamak dunne Galaxy Nexus phone eka.eka hinda thama apple krayo baya wela galaxy nexus usa wala ban kerewwe.gannawanam nexus ekak thama android jelly bean ekkama.S3 ekata jelly bean enna thawa awuruddak withara yai.

    galaxy-nexus-iphone-4s901v_verge_medium_landscape.jpg

    Ow machan aththa kathawa mage gawath nexus akak thiyenne...apita thamai issellama jelly bean hamba uneth...S3 akata thama nadda koheda
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,762
    9,457
    113
    Ow machan aththa kathawa mage gawath nexus akak thiyenne...apita thamai issellama jelly bean hamba uneth...S3 akata thama nadda koheda

    :yes:thama naha ban.thawa godak kal yai enna.Galaxy note 2 eke nam jelly bean thiyenawalu.note 2 labana mase eliyata danne.hoda welawata mama S3 ekak ganna gihin Nexus ekak gaththe.:Dnathnam ithin uda balan inna wenne S3 ekata jelly bean enakan.
     
    Last edited:

    rukantha.skd

    Member
    Mar 22, 2009
    33
    0
    0
    Kaduwela
    මචන්ලා Galaxy SIII සම්බන්ධව පොඩි help එකක් ඕනේ. මම places කිහිපයක prices check කළා. John Keells, Singhagiri, Softlogic වගේ places වල මේක විකුනන්නේ 115, 000/-. නමුත් සමහර පොඩි places වල ඊට වඩා ගොඩක් අඩුවට විකුනනවා. මේ ඒවගේ ටිකක්.
    Dialcom, Bambalapitiya_2 Years Warranty (84, 900/-),
    Peninsulas, Negombo_1 Year Warranty (80, 000/-),
    Celltronics, Wellawatte, Kollupitiya_2 Years Warranty (88, 900/-)
    Premier, Mount Lavinia_2 years Warranty (82, 900/-)

    මට දැනගන්න ඕනේ මේ price difference එකට හේතුව. අර මම කියපු පොඩි places වල තියෙන්නේ different version එකක්ද?

    එහෙනම් කොහොමද 2 Years Wararnty දෙන්නේ?
    Help
    එකක් දීපන්ලා මචන්ස්.
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48

    machan i dno the price diff. but 2 months ago oka Singapore wala 75. dan 70 ta adu ati. okun okkoma gennanne ehen
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මමත් එකක් ගත්තෝ...
    ඕකේ S voice එක වෙනුවට "iris" පාවිච්චි කරන්න පුලුවන්.. ඒක ෆ්‍රී.. අනිත් වටිනාම දේ තමයි මචන් බැටරිය... ඇඩෙනවා බන්. දවස් 3ක් කිසිම අව්ලක් නැතුව චාර්ජ් නොකර පාවිච්චි කලහැකි.. ෆීචර්ස් වැඩී කියන එකනම් බයිලයක් බන්.. මේක බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එකක් නෙමේනේ බන්. ඒ නිසා ඇඩ්වාන්ස් වෙන තරමට හොදයි... මගේ කලින් apple 4 එකක් තිබ්බා. ඒක මෙව්වා එක්කෙනාට දුන්නා. මේක පාවිච්චි කරලා ඒක අතට ගත්තහම කැම්රියක් එලවලා මරුටියක් පදිනවා වගේ..