ඔය කාඩ් වැඩෙන් තියන සල්ලියත් ගන්න බැරි වෙනවා බං , මම කොරා එක පාරක් ඕකේ Fees හෙනටම වැඩි බං.10000ක් කාඩ් එකට ලෝඩ් කරොත් අන්තිමට 6000ක් අතට ගත්තකි.
බොරු කියන්න එපා බං 

Hi, mata ada card eka awilla.......
mam dan monawada karanda oni ? pls can some body help me to activate this thing ?![]()

පැටියා;13374968 said:බොරු කියන්න එපා බං
පලවෙනි ට්‍රාන්ස්ඇක්ෂන් එකේදි $15 වගේ කැපෙන්නෙ උපරිම (පේපෑල් ෆීස් ඇරුනහම).
අනික 10000 වගේ පොඩි ගනං විඩ්‍රෝ කරන එවුන්ට මේකෙන් වැඩක් නෑ.
ඔන්ලයින් එක්ස්චේන්ජ් කරගනිං ඒක ලාබයි උඹට![]()

මචන් Paypal එකෙන් Payoneer දෙන US bank account එකට සල්ලි withdraw කරාම card එක load කරගන්න US bank account එකට සල්ලි වැටිලද කියල බලාගන්නෙ කොහොමද බන්![]()
payoneer කාර්ඩ් අකවුන්ට් එක දවස් 3 කින් අප්ඩේට් වෙනවා. එකෙ ෂෝ වෙනවා විත්ද්‍රව් කරපුවා

payoneer කාර්ඩ් අකවුන්ට් එක දවස් 3 කින් අප්ඩේට් වෙනවා. එකෙ ෂෝ වෙනවා විත්ද්‍රව් කරපුවා

පැටියා;13374968 said:බොරු කියන්න එපා බං
පලවෙනි ට්‍රාන්ස්ඇක්ෂන් එකේදි $15 වගේ කැපෙන්නෙ උපරිම (පේපෑල් ෆීස් ඇරුනහම).
අනික 10000 වගේ පොඩි ගනං විඩ්‍රෝ කරන එවුන්ට මේකෙන් වැඩක් නෑ.
ඔන්ලයින් එක්ස්චේන්ජ් කරගනිං ඒක ලාබයි උඹට![]()
ඌට පිස්සු බන්. හැම විත්ද්‍රව් එකක්ම ලස්සනට මේ දවස්වල 1USD වලට 127.31LKR එනවා.
පොර අනික් අයව බය කරන්න හදන්නේ.

![]()
Ow bn.. Mun ekko nodanuwath kamata kiyana dewal.
Naththam anith minissu goda yanawata kamathi na.. ane manda bn.
Payonner kattiya monawa kiuwath charges wadi na.. thaman hariyata maintain kara ganna dana ganna one..
* eka para total withdrawal eka ganna dana ganna one.
* Balance eka online check kara ganna purudu wenna one.
* Card eka dala withdrawal ganne nathuwa decline karanne nathi wenna dana ganna one.
mokada payonerr oya 3tama charge karanwa. ithin api ewagen valakenna one.
anith de thamai US bank acc eka use karanwa nam patta labai.
pp -->> US bank service $0.0 chargers.
then Payonner -->> ATM $3.15 + USD currency exchange to Rs $ 0.09 so totally $3.15+0.09 = $3.24..
Api nikan PP-->> CC gaththam $5 kapenwa.
e athin payoneer $5-3.24 = $1.76 labai.
Deyak kiyanna kalin hariyata dana gena kiyapan..
naththam katai / puk*i 2kama waha gena idapan...![]()
..................................................

elaz lasa![]()

machan ATM ekata Payoneer card eka dammata passe withdraw karana amount eka denna one Rs. walin neda? $$ walin nemeine?
balance eka online pennanne USD $$$ walin neda?
mehema wenakota kohomada machan TOTAL WITHDRAWAL eka daganne? ATM eken balance eka check karoth $1 k yanawa. ehema nathuwa waradunoth apahu salli kapenawa...
anith wadagath karane... RLT4U Payoneer US bank account eka open kale Affiliate card eka aragenada naththam Fiverr eken ena card ekenda?
mama adama card ekak and US bank account ekak apply karanawa machan.
Lasankandy / Patiya : Payoneer-affiliates walin neda gaththe...??
Mahabankuwa saha HNB kambas wewa!! kawada hari lankawe unta mole padenakam api Payoneer eken adimu... monawa karannada neda?