ඒක ඇත්ත
බැදීම කියන්නේ දුක කියල බුදු හාමුදුරුවෝ කිව්වනේ![]()

බැඳීම් කියන දේවල් ඉතින් හරියට බැලුවොත් දුකයි තමයි. ඒ වෙලාවට ඒකෙන් සතුටක් ලැබුණට යතාර්ථය දුකක්නෙ.ඒක ඇත්ත
බැදීම කියන්නේ දුක කියල බුදු හාමුදුරුවෝ කිව්වනේ![]()

බැඳීම් කියන දේවල් ඉතින් හරියට බැලුවොත් දුකයි තමයි. ඒ වෙලාවට ඒකෙන් සතුටක් ලැබුණට යතාර්ථය දුකක්නෙ.බැඳීම් කියන දේවල් ඉතින් හරියට බැලුවොත් දුකයි තමයි. ඒ වෙලාවට ඒකෙන් සතුටක් ලැබුණට යතාර්ථය දුකක්නෙ.

ඇයි ප්රංශ යුවතිය නැද්ද?![]()

එහෙමද?
![]()

හ්ම් හ්ම්ම්
එහෙම කියලා බැදීම නැතුව ජිවත් වෙන්නත් බෑනේ
ඔයා කිව්වා වගේ යථාර්තය දැනගෙන හැමදේම කලාම ප්රශ්න අඩුයි![]()

කාටත් බැඳීම් තියෙනවනෙ. කොහොමත් ඉතින් මිනිසෙක් කියල තේරෙන්නෙ දුක දැනෙනකොට විතරයි. ඒක නිසා ජීවිතයකට දුක කියනදේත් තියෙන්න ඕන. නැත්තම් මිනිසත්කම මිනිස්සුන්ට මතක් වෙන්න නෑ.
තව ටිකකින් පිරිත් ගෙයක යන්නත් තියෙනවා ...
අද රේඩියෝ අහන්න එන්න පරක්කු වෙයි...![]()
එළ එළ පිරිත් අහනව ද ඉතින්? එහෙනම් ඉතින් සැදැහැ සිතින් අහන්නකො

තව ටිකකින් පිරිත් ගෙයක යන්නත් තියෙනවා ...
අද රේඩියෝ අහන්න එන්න පරක්කු වෙයි...![]()
කාටත් බැඳීම් තියෙනවනෙ. කොහොමත් ඉතින් මිනිසෙක් කියල තේරෙන්නෙ දුක දැනෙනකොට විතරයි. ඒක නිසා ජීවිතයකට දුක කියනදේත් තියෙන්න ඕන. නැත්තම් මිනිසත්කම මිනිස්සුන්ට මතක් වෙන්න නෑ.

9 ට විතර එනවා ගෙදර...![]()

ඒ කියන්නෙ පිරිත් පටන් ගන්න කලින් මෙයා මාරු වෙනව කියලනෙ?![]()