|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක ඇත්ත
    බැදීම කියන්නේ දුක කියල බුදු හාමුදුරුවෝ කිව්වනේ:yes:

    :yes::yes: බැඳීම් කියන දේවල් ඉතින් හරියට බැලුවොත් දුකයි තමයි. ඒ වෙලාවට ඒකෙන් සතුටක් ලැබුණට යතාර්ථය දුකක්නෙ.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :yes::yes: බැඳීම් කියන දේවල් ඉතින් හරියට බැලුවොත් දුකයි තමයි. ඒ වෙලාවට ඒකෙන් සතුටක් ලැබුණට යතාර්ථය දුකක්නෙ.

    හ්ම් හ්ම්ම්
    එහෙම කියලා බැදීම නැතුව ජිවත් වෙන්නත් බෑනේ
    ඔයා කිව්වා වගේ යථාර්තය දැනගෙන හැමදේම කලාම ප්‍රශ්න අඩුයි:yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇයි ප්‍රංශ යුවතිය නැද්ද? :rolleyes:

    :no::no:

    තව ටිකකින් පිරිත් ගෙයක යන්නත් තියෙනවා ...
    අද රේඩියෝ අහන්න එන්න පරක්කු වෙයි...:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද?
    :rolleyes:

    :yes::yes:

    හ්ම් හ්ම්ම්
    එහෙම කියලා බැදීම නැතුව ජිවත් වෙන්නත් බෑනේ
    ඔයා කිව්වා වගේ යථාර්තය දැනගෙන හැමදේම කලාම ප්‍රශ්න අඩුයි:yes:

    :yes::yes: කාටත් බැඳීම් තියෙනවනෙ. කොහොමත් ඉතින් මිනිසෙක් කියල තේරෙන්නෙ දුක දැනෙනකොට විතරයි. ඒක නිසා ජීවිතයකට දුක කියනදේත් තියෙන්න ඕන. නැත්තම් මිනිසත්කම මිනිස්සුන්ට මතක් වෙන්න නෑ.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කව්ද ප්‍රංශ යුවතිය
    sayu11111 ද? :P

    ඒ මගේ අක්කි

    smiley-angry019.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no:

    තව ටිකකින් පිරිත් ගෙයක යන්නත් තියෙනවා ...
    අද රේඩියෝ අහන්න එන්න පරක්කු වෙයි...:rolleyes:

    එළ එළ පිරිත් අහනව ද ඉතින්? එහෙනම් ඉතින් සැදැහැ සිතින් අහන්නකො
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :yes::yes: කාටත් බැඳීම් තියෙනවනෙ. කොහොමත් ඉතින් මිනිසෙක් කියල තේරෙන්නෙ දුක දැනෙනකොට විතරයි. ඒක නිසා ජීවිතයකට දුක කියනදේත් තියෙන්න ඕන. නැත්තම් මිනිසත්කම මිනිස්සුන්ට මතක් වෙන්න නෑ.

    :yes::yes:
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    9 ට විතර එනවා ගෙදර...:rolleyes:

    ඒ කියන්නෙ පිරිත් පටන් ගන්න කලින් මෙයා මාරු වෙනව කියලනෙ? :P
     
    Status
    Not open for further replies.