PUNCHI UDAWWAK PLS........

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    yaluwane... mama phone ekak ganna inne... mata kiyanawada Rs.20000 - 30000 th athare ganna honda android 4n ekak... pls help me.........:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Sony Ericsson Live with Walkman

    sony-ericsson-live-with-walkman1.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    26k withara wei man hithanne. hariyatamanam danne ne. ube range ekata thiyena hodama fon ekak oka.

    1GHz processor
    512Mb RAM
    Adreno 205 GPU
    5MP Cam
    3.2 inches display
    Can be upgradable to ICS
    ඕක දැන් ඊට වඩා අඩු‍යි මචන්.. 22-24 අතර ගානකට වගේ ති‍යෙන්නේ.

     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    macho oya ganata Galaxy Ace ekak brand new gana puluwan.. eka godak honda phone ekak.. apple mee dawas wala seen eka yannat eka hetuwak :D

    tawa machan HTC Wildfire S ekat gana puluwan oya ganata ekat pata bandiya
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Thanks machansla help ekata...mamath samsung ekakata yanna asai.mama danata use karanne x10 mini pro ekak..meke display size mata madi ban...
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේකේ පුදුම මොලේ අමාරු කාරයොනෙ ඉන්නේ. thread එක දාපු කෙනාට තීරණයක් ගන්න උදවු වෙන්න මං මගේ මතය කිවුවා විතරයි මෙන්න මෝඩයෙක් එකට -rep දීලා.
    අනේ ඉතින් rep කැපුනම මෙන්න මට හරියට රිදිලා. :lol::lol::lol::lol:
    මේක කරපු මෝඩයටයි මේ කියන්නේ,
    ඕනේ තරමක් කපගනින්. මං කවදාවත් ඉල්ලලා rep අරන් නෑ. එනිසා මට ඕව තිබුනත් එකයි, නැතත් එකයි.
    මොකෝ ඕව එකතු කලා කියල පාන් බාගයක්වත් ගන්න පුළුවන් එකක්යැ. :lol:




    76623070.png
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මේකේ පුදුම මොලේ අමාරු කාරයොනෙ ඉන්නේ. thread එක දාපු කෙනාට තීරණයක් ගන්න උදවු වෙන්න මං මගේ මතය කිවුවා විතරයි මෙන්න මෝඩයෙක් එකට -rep දීලා.
    අනේ ඉතින් rep කැපුනම මෙන්න මට හරියට රිදිලා. :lol::lol::lol::lol:
    මේක කරපු මෝඩයටයි මේ කියන්නේ,
    ඕනේ තරමක් කපගනින්. මං කවදාවත් ඉල්ලලා rep අරන් නෑ. එනිසා මට ඕව තිබුනත් එකයි, නැතත් එකයි.
    මොකෝ ඕව එකතු කලා කියල පාන් බාගයක්වත් ගන්න පුළුවන් එකක්යැ. :lol:




    76623070.png
    mata udaw karanna gihin mage thred eka nisa umbata awlak unanam sorry saho.....:no::no:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    mata udaw karanna gihin mage thred eka nisa umbata awlak unanam sorry saho.....:no::no:

    :lol::lol::lol::lol:

    පිස්සුද බන්... ඕව ගනන්ගන්නෙපා. මටනම් මේකේ rep තිබුනත් නැතත් වෙනසක් නෑ. ඕව එකතුකරලා මොනවා කරන්නද බන්. ඔන්න ඕක අල්ලලා දාපන්.nywy උඹේ වැඩේ කරගත්තද?

    :D:D:D:D
     
    • Like
    Reactions: azzer