yaluwane... mama phone ekak ganna inne... mata kiyanawada Rs.20000 - 30000 th athare ganna honda android 4n ekak... pls help me.........
































ඕක දැන් ඊට වඩා අඩුයි මචන්.. 22-24 අතර ගානකට වගේ තියෙන්නේ.26k withara wei man hithanne. hariyatamanam danne ne. ube range ekata thiyena hodama fon ekak oka.
1GHz processor
512Mb RAM
Adreno 205 GPU
5MP Cam
3.2 inches display
Can be upgradable to ICS





mata udaw karanna gihin mage thred eka nisa umbata awlak unanam sorry saho.....මේකේ පුදුම මොලේ අමාරු කාරයොනෙ ඉන්නේ. thread එක දාපු කෙනාට තීරණයක් ගන්න උදවු වෙන්න මං මගේ මතය කිවුවා විතරයි මෙන්න මෝඩයෙක් එකට -rep දීලා.
අනේ ඉතින් rep කැපුනම මෙන්න මට හරියට රිදිලා.
මේක කරපු මෝඩයටයි මේ කියන්නේ,
ඕනේ තරමක් කපගනින්. මං කවදාවත් ඉල්ලලා rep අරන් නෑ. එනිසා මට ඕව තිබුනත් එකයි, නැතත් එකයි.
මොකෝ ඕව එකතු කලා කියල පාන් බාගයක්වත් ගන්න පුළුවන් එකක්යැ.
![]()


mata udaw karanna gihin mage thred eka nisa umbata awlak unanam sorry saho.....![]()







