මොකුත් නෑ ඉතින්,ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ හිටියා...

ai e kellawa mu amaruwe dalada![]()

යන්නෙත් යුද්ධ ටැංකියකින් ඩබල් දමා
ලංවී ඉන්න කොට කියන්නෙ රහස් තමා
ප්රංශයෙ ඉන්න දැරිවිට මේ කැන්ඩි තුමා
කරනා කියන දේ හින්දා දුකම තමා

ලස්සන කවිය අයියා...


යන්නෙත් යුද්ධ ටැංකියකින් ඩබල් දමා
ලංවී ඉන්න කොට කියන්නෙ රහස් තමා
ප්රංශයෙ ඉන්න දැරිවිට මේ කැන්ඩි තුමා
කරනා කියන දේ හින්දා දුකම තමා



mokada bang ekatath rwanne.
ube as waparada koheda![]()


නෑ ඉතින්. ඒත් දැන් ඔය යුද්ධ ටැංකියෙ යන්නෙ එයා නෙමෙයිලුනෙ![]()

(*********** visible)

සිරාවටම පොඩි වපරයක් තියෙනවා මගේ![]()

ඉතින් එදා එයා එනවද නැද්ද කියල කියන්න ඇතිනෙ. ඔව් ඉතින් දෙන්නගෙන් එක්කෙනෙක් කවුරු හරි මාරු වෙන්න ම වෙනවනෙ.


(මේ කැන්ඩි ඔයාගෙ වයිෆ් මේ පෝස්ට් බලන්නෙ නෑ නේද? අපි මේව විහිලුවට කිවුවත් එයාගෙ හිත රිදෙයි දැක්කොත්)
