|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකුත් නෑ ඉතින්,ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ හිටියා..:dull::baffled::baffled:.

    ඒ කියන්නෙ ලස්සන ගැහැණු ළමයි ඒ පැත්තෙ ඇවිත් නෑ. නැත්තම් කැන්ඩි ‍එහෙම ඉඳියි ද? :rolleyes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    යන්නෙත් යුද්ධ ටැංකියකින් ඩබල් දමා
    ලංවී ඉන්න කොට කියන්නෙ රහස් තමා
    ප්‍රංශයෙ ඉන්න දැරිවිට මේ කැන්ඩි තුමා
    කරනා කියන දේ හින්දා දුකම තමා

    :sorry::sorry:ලස්සන කවිය අයියා...:rofl::rofl::P
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    යන්නෙත් යුද්ධ ටැංකියකින් ඩබල් දමා
    ලංවී ඉන්න කොට කියන්නෙ රහස් තමා
    ප්‍රංශයෙ ඉන්න දැරිවිට මේ කැන්ඩි තුමා
    කරනා කියන දේ හින්දා දුකම තමා



    :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    (මේ කැන්ඩි ඔයාගෙ වයිෆ් මේ පෝස්ට් බලන්නෙ නෑ නේද? අපි මේව විහිලුවට කිවුවත් එයාගෙ හිත රිදෙයි දැක්කොත්)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඉතින් එදා එයා එනවද නැද්ද කියල කියන්න ඇතිනෙ. ඔව් ඉතින් දෙන්නගෙන් එක්කෙනෙක් කවුරු හරි මාරු වෙන්න ම වෙනවනෙ.

    මම යන්න කැමතිත් නෑ.
    එයා එන්න කැමතිත් නෑ..
    ඉවරයක්‌ කරලා දැම්මා...:dull::rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    (මේ කැන්ඩි ඔයාගෙ වයිෆ් මේ පෝස්ට් බලන්නෙ නෑ නේද? අපි මේව විහිලුවට කිවුවත් එයාගෙ හිත රිදෙයි දැක්කොත්)

    meka badalada? :oo:
     
    Status
    Not open for further replies.