freindsla mokada hitanne election gena

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,688
    2,494
    113
    Bevery Hills-90210
    අපේ පැත්තේ නම් සේරම ඉල්ලන්නේ කලින් උන්ගේ පුතාලා.. මුන්ට වෙන ජොබ් එකක් තිබුනෙම නැද්ද කියලා මම කල්පනාකරේ.....
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    අපේ පැත්තේ නම් සේරම ඉල්ලන්නේ කලින් උන්ගේ පුතාලා.. මුන්ට වෙන ජොබ් එකක් තිබුනෙම නැද්ද කියලා මම කල්පනාකරේ.....

    sandane dinuwa kiala aranchi.e unata minissunan mokut nathi ganata innawa.....
    sunimal dannawa ati harima wisthare......

    ow
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වියදම් කරපු හැටියට ඉතින් දිනන්නෙ නැතුව කොහොමද බන්
    ඊළගට නුවරත් එකෙක්න්ම දිනනව
    ඔන්න මල් බබා කිව්ව කියල හිතාගනින්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ පැත්තේ නම් සේරම ඉල්ලන්නේ කලින් උන්ගේ පුතාලා.. මුන්ට වෙන ජොබ් එකක් තිබුනෙම නැද්ද කියලා මම කල්පනාකරේ.....
    :P:Pඉස්සරත් එහෙමයි බොල
    පියාගෙන් පුතාට තමයි රජකම උනත් ගියයි කියන්නෙ
    එහෙවු ඉතිහාසයක් නොවේද ඉතින් මේ නැවත ලියවෙන්නේ
    ආඩම්භරයි රුවන් මහත්තයො ආඩම්භරයි.
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    mehemai machan, meka mage mathaya... mewata mahindata wada wagakiyanna one... ranil machan... oka inna kan prabala wipakshayak ethi wenne ne kiyala dena denath... uge bala thanhawata oka bale innawa... mara ta wada okata hena wadinna one.

    anika mehemath seen ekak thiyenawa... mamath meda para lankawe hitiyanam... UNP ekata thamai danne.... eth mata iye hithuna... eka thama karana lokuma gon wede kiyala... api UNP ekata chande denakan ranilawa elawa ganna be.... oka inna kan me athmekata... wena pakshekata baleta ennath be...