2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    maxxama song eka

    meka aniwa onemai Hovi


    11.gif
    11.gif
    11.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මොකෙක් උනත් කමක් නෑ, හරියට ඉන්න ඕනේ අපිට ඕන විදියට එදා කිඹුලෙක් නටපු පිස්සුව කෙලින්නේ නැතිව.


    හරි හරි බන්...සමහර වෙලාවට වරදිනවා තමයි...ඕකට ඔච්චර කෑ ගහන්න දෙයක් නෑ:angry::angry::angry::angry:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,184
    1
    6,242
    113
    Sri Lanka
    අද කවුරු කරත් මට මේ සින්දුව නම් ඕනෙමයි. :P

    තරු පාට නිලට දිලිසෙන
    ඇස් කතා කරන ලස්සන
    මම නොදන්නවා නොවේ.. දන්නවා..
    මම නොදන්නවා වගේ ඉන්නවා..



    මේක මං Dedicate කරන්නේ මගේ චූටික්කි ට. මේක එයාගේ ආසම සිංදුවක්.
    :love::love::love::love::love:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    uba neda gahanne:angry:

    dannawane ithin api gahuwa kiyanne paththama kik kiyala

    අනේ මන්දා බං මොකාද බං මේ හොවියා අලුත් එකෙක් ද ? පළවෙනි පාරද බං මූ කරන්නේ ?

    ow machan 1st time, kisi ginnak ganna epa kolla deyi ubalata maxxa fun ekak, lesatama karayi set wela indapalla
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    ..දෑන්වීමයි..

    සොදුරු අතීතයේ නිමල පෑතුම වී ගීතය ඕනෑ කර තිබේ..
    එලකිරි ශ්‍රාවක සෑම එකතු වන්න..
     

    WTF?

    Banned
    Jul 17, 2012
    93
    1
    0
    අඩෝව් කැත වැඩ කරන්න එපා යකුනේ..අර බ්ලූ ෆිල්ම් එකක ගෑනීයෙක් කෑගහනව වගේ එකක් ගියේ.. අපේ අයිය දුවගෙන ඇවිත් මගේ කනට ගැහැව්ව. ගෙදරම හොල්මන්..වසවිලි ලැජ්ජාවයි. වහල දාන්න දුවගෙන ආපු වේගෙට මේසේ දැට්ට වැදිල ඉනත් හීරුනා..

    යකුනේ අපි මේව සබ් හරහා දාන්නෙ..ඒනිසා adults only parts දාන්න එපා. :angry::angry:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හරි හරි බන්...සමහර වෙලාවට වරදිනවා තමයි...ඕකට ඔච්චර කෑ ගහන්න දෙයක් නෑ:angry:

    අලුතින් එන එවුන් හැම එකාම මුලදි නාගන්නවා බං, බලමු මු අද කොහොම එකෙක් ද කියලා.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    අද කවුරු කරත් මට මේ සින්දුව නම් ඕනෙමයි. :P

    තරු පාට නිලට දිලිසෙන
    ඇස් කතා කරන ලස්සන
    මම නොදන්නවා නොවේ.. දන්නවා..
    මම නොදන්නවා වගේ ඉන්නවා..



    මේක මං Dedicate කරන්නේ මගේ චූටික්කි ට. මේක එයාගේ ආසම සිංදුවක්.
    :love::love::love::love::love:

    ada english ewa thamai denne...ko trhead eka kiyawala nehene...:P