menna mu awithටිකකින් සෙට් වෙන්නම්කො,මම නැති අතරේ පිටු ගොඩක් ගිහින්..![]()

menna mu awithටිකකින් සෙට් වෙන්නම්කො,මම නැති අතරේ පිටු ගොඩක් ගිහින්..![]()

එළකිරි නම ගැන විතරක් නෙමෙයි ඔය සම්පූර්ණ වැඩපිළිවෙලම එළකිරි යොදාගෙන කරන නිසා GT අයියගෙ අවසර හා උපදෙස් ඕන. කොහොමත් මුදල්මය කටයුතු සම්බන්ධ වෙන නිසා ඒක ගොඩක් බරපතලයි.අනිත් එක එළකිරි සාමාජිකයන්ගෙ ආරක්ෂාව. අනිත් දේ තමයි සංවිධානය හා කෙරෙන පිළිවෙල. ඕක බීච් පාටි සිස්ටම් එකට ගියොත්නම් මං හිතන්නෙ නෑ හරියයි කියල. මොකද මත්දව්යය වගේ දේවල් නියෝජනය කරන්න එළකිරි එක කොහොමත් කැමති වෙන එකක් නෑ. හැබැයි සාමාන්ය්ය ගෙට් එකක් විදියට කට්ටිය මුණ ගැහෙන එකක්නම් ගැටලුවක් වෙන එකක් නෑ. ඒකත් හැබැයි ඔෆීෂියලි නෙමෙයි. (මගේ පෞද්ගලික අදහස් කිවුවෙ. GT අයියගෙ අදහස් කොයි වගේ වෙයිද දන්නෙ නෑ.)
ඒක තමයි මේකෙ මෙයින් ඕගනයිසර් ගෙන් තමයි අහන්න වෙන්නේ සහෝ
මම නම් කියන්නෙ නෝමල් ෆන් ඉවෙන්ට් එකක් කරානම් ඉවරයි කියල
බීච් සයිඩ් නැතුව වෙන ප්ලේස් එකක වගේ
බීච් සීන් එකට අවසරම තියෙනව බරගානක් ගන්න
වෙන ප්ලේස් එකකනම් එච්චර කෙස් එකක් නෑ ඒකයි
එළකිරි අය ගැන හිතලයි මම කිව්වෙ
කෙශා ගෙන් තමයි අහන්න වෙන්නේ
eka thamaihari hari oya deeval serious karaganna oona nae dennakavuruvath kaatavath bayath nae. baya vennath oona nae. elakiri eke hama samajikayekma eka samanai
![]()
ටිකකින් සෙට් වෙන්නම්කො,මම නැති අතරේ පිටු ගොඩක් ගිහින්..![]()
bonna denna epei pissu kelinna
ලැට් එකට ගියත් තොට බෝතලයක් නැතුව බෑනේ!!!
තුඃ නොදකින්.......
ගමනක් ගියා දැන් ගෙදර ආවේ![]()

ටිකකින් සෙට් වෙන්නම්කො,මම නැති අතරේ පිටු ගොඩක් ගිහින්..![]()




අන්න එහෙම දෙයක් කලානම් වැඩේ හොදයිඔව් ඉතින් බීච් එකේ ආරක්ෂාව හා අනිත් අයගෙ ආරක්ෂාව වගේ ඒවට ගොඩක් අවසර ගන්න තියෙනව තමයි. ඊට වඩා ඔච්චර සෙනගක් එයි ද කියන්නත් බැහැනෙ. සාමාන්‍යයෙන් කට්ටිය සෙට් වෙලා කතාබහ කරල කාල ෆන් එකක් ගන්න හොඳ එකක් කළානම් හරි ඉතින්.
කාල වරෙන් කාල වරෙන්උඹලා මාව කතාවට අල්ලගත්තොත් මට කන්න වෙන් නෑ..![]()
bonna denna epei pissu kelinna
බොන්න දෙන්න එපැයි පිස්සු කෙලින්න
ඒ කියන්නෙ බොන්න දෙන්නෙ නෑ කියන එක
Sinhala Fail Wage![]()



