|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි නම ගැන විතරක් නෙමෙයි ඔය සම්පූර්ණ වැඩපිළිවෙලම එළකිරි යොදාගෙන කරන නිසා GT අයියගෙ අවසර හා උපදෙස් ඕන. කොහොමත් මුදල්මය කටයුතු සම්බන්ධ වෙන නිසා ඒක ගොඩක් බරපතලයි.අනිත් එක එළකිරි සාමාජිකයන්ගෙ ආරක්ෂාව. අනිත් දේ තමයි සංවිධානය හා කෙරෙන පිළිවෙල. ඕක බීච් පාටි සිස්ටම් එකට ගියොත්නම් මං හිතන්නෙ නෑ හරියයි කියල. මොකද මත්දව්‍යය වගේ දේවල් නියෝජනය කරන්න එළකිරි එ‍ක කොහොමත් කැමති වෙන එකක් නෑ. හැබැයි සාමාන්‍ය්‍ය ගෙට් එකක් විදියට කට්ටිය මුණ ගැහෙන එකක්නම් ගැටලුවක් වෙන එකක් නෑ. ඒකත් හැබැයි ඔ‍ෆීෂියලි නෙමෙයි. (මගේ පෞද්ගලික අදහස් කිවුවෙ. GT අයියගෙ අදහස් කොයි වගේ වෙයිද දන්නෙ නෑ.)

    ඒක තමයි මේකෙ මෙයින් ඕගනයිසර් ගෙන් තමයි අහන්න වෙන්නේ සහෝ
    මම නම් කියන්නෙ නෝමල් ෆන් ඉවෙන්ට් එකක් කරානම් ඉවරයි කියල
    බීච් සයිඩ් නැතුව වෙන ප්ලේස් එකක වගේ
    බීච් සීන් එකට අවසරම තියෙනව බරගානක් ගන්න
    වෙන ප්ලේස් එකකනම් එච්චර කෙස් එකක් නෑ ඒකයි
    එළකිරි අය ගැන හිතලයි මම කිව්වෙ
    කෙශා ගෙන් තමයි අහන්න වෙන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමයි මේකෙ මෙයින් ඕගනයිසර් ගෙන් තමයි අහන්න වෙන්නේ සහෝ
    මම නම් කියන්නෙ නෝමල් ෆන් ඉවෙන්ට් එකක් කරානම් ඉවරයි කියල
    බීච් සයිඩ් නැතුව වෙන ප්ලේස් එකක වගේ
    බීච් සීන් එකට අවසරම තියෙනව බරගානක් ගන්න
    වෙන ප්ලේස් එකකනම් එච්චර කෙස් එකක් නෑ ඒකයි
    එළකිරි අය ගැන හිතලයි මම කිව්වෙ
    කෙශා ගෙන් තමයි අහන්න වෙන්නේ

    ඔව් ඉතින් බීච් එකේ ආරක්ෂාව හා අනිත් අයගෙ ආරක්ෂාව වගේ ඒවට ගොඩක් අවසර ගන්න තියෙනව තමයි. ඊට වඩා ඔච්චර සෙනගක් එයි ද කියන්නත් බැහැනෙ. සාමාන්‍යයෙන් කට්ටිය ‍සෙට් වෙලා කතාබහ කරල කාල ෆන් එකක් ගන්න හොඳ එකක් කළානම් හරි ඉතින්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ලැට් එකට ගියත් තොට බෝතලයක් නැතුව බෑනේ!!!

    තුඃ නොදකින්.......



    :angry::angry::angry::angry:
    bonna denna epei pissu kelinna

    බොන්න දෙන්න එපැයි පිස්සු කෙලින්න
    ඒ කියන්නෙ බොන්න දෙන්නෙ නෑ කියන එක
    Sinhala Fail Wage
    2.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඉතින් බීච් එකේ ආරක්ෂාව හා අනිත් අයගෙ ආරක්ෂාව වගේ ඒවට ගොඩක් අවසර ගන්න තියෙනව තමයි. ඊට වඩා ඔච්චර සෙනගක් එයි ද කියන්නත් බැහැනෙ. සාමාන්‍යයෙන් කට්ටිය ‍සෙට් වෙලා කතාබහ කරල කාල ෆන් එකක් ගන්න හොඳ එකක් කළානම් හරි ඉතින්.
    අන්න එහෙම දෙයක් කලානම් වැඩේ හොදයි
    බීච් සීන් වලට අපේ ගෙවල් වලින් උනත් කේස් ඒකයි.
    මොකද අර මීගමු සීන් එකෙන් ගම්පහ සයිඩ් එකේ මම දන්න කොල්ලො කීප දෙනෙකුටම කෙල උනා.එදා ඉදල අපේ ගෙදරින් කේස්.
     
    Status
    Not open for further replies.