උඹට ඕන විදියට රේඩියෝ කරන්නේ නෑ...........ඒක තීරනේ කරන්නේ රේඩියෝ ටීම් එක....
මොකෙක් උනත් කමක් නෑ, හරියට ඉන්න ඕනේ අපිට ඕන විදියට එදා කිඹුලෙක් නටපු පිස්සුව කෙලින්නේ නැතිව.
Appata udu. Thread eka kiyewwe na bun. Pata gala Request ekak danna one wela thibbe kella nidaganna yanna kalin.![]()

ela ela honda love song ekak illahan...doi karanna..


Plz මචන්ලා අපහසුතාවයට පත්වෙන දේවල් දාන්න එපා.



හලෝ...... ඔන්න අපිත් සේට් වුනා..![]()
පලයන් බන් යන්න....උබට ඔච්චර පුලුවන්නම් ජී.ටී ගෙන් ඉල්ලන් එක දවසක් කරපන්කෝ මේක...එතකොට අපිට බලන්න පුලුවන් උබේ වැඩ...
උඹේ දේපලක් ද බං මේ, අපිට ඕන නම් අපි අහනවා බොල, තෝ කට පියාගෙන හිටපන්, වැඩිය දෙන්නේ නැතිව.






.උබ කැමති සින්දු 3 දියන්

.

.LOL siddiya oiiඅයියට නම් තේරුම් කරල දුන්න.. ඒත් අමටයි තාත්තටයි අක්කලටයි ඕක කොහොම තේරුම් කරන්නද?Plz මචන්ලා අපහසුතාවයට පත්වෙන දේවල් දාන්න එපා.
අපිට ඕව සාමාන්යදේවල් උනාට ලංකාවේ ගොඩක් ගෙවල් වල පරම්පාරා දෙකක අය ඉන්නවනේ..
කොහොමත් මම ටිකක් සද්දෙට තමයි අහන්නේ එකයි කිව්වේ..
ඔය පේන්නෑ..ඉතින් fuck කෝටියයි Big Ass මිලියනයයි Fucking Bitch ටිකක් අඩුවෙන්
අද year phone තමයි.![]()
