2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹට ඕන විදියට රේඩියෝ කරන්නේ නෑ...........ඒක තීරනේ කරන්නේ රේඩියෝ ටීම් එක....
    අනික නෙට් ඩවුන් වුණාම අපි අහවල් රෙද්දක් කරන්න ද බං?
    උඹට සිංහල තේරෙන්නේ නැත්තං අහන්නේ නැතුව නිකං හිටපං. අහන උන් ඉන්නවා.........!!

    එදා උඹ නහයෙන් හොටු පේරාගෙන ඇඩුවා කියලා ආරංචි වුනා බං උඹ රේඩියෝ වේ වැඩ අතර මග දාලා යන්න හිටියා කියලාත් ආරංචි වුනා බං අවුලක් ගන්න එපා බං පොඩි ෆන් එකක් කලේ බං, උඹ කොල්ලෙක් නේ කොල්ලෙක් වුනාම ෆන් එකේ හිටපල්ලා බං බුම්මාගෙන ඉන්නේ නැතිව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොවි කිව්වට මූ කොල්ලෙක්නෙ ඕයි
    සිංදු රික්වෙස්ට් කරන්න මොන ඩොකියුමන්ට් ද බන් ඇ :dull:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle

    මම ආවා....

    11.gif

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    අහනවනම් අහපන්....ඒත් යමක් කරන්න කලින් කරන එකාගේ ඒ වැඩේ ගැන ඔහොම කියවන්න යන්න එපා...ඒක උබටමයි හරි නැත්තේ

    උඹට ඕන විදියට රේඩියෝ කරන්නේ නෑ...........ඒක තීරනේ කරන්නේ රේඩියෝ ටීම් එක....
    අනික නෙට් ඩවුන් වුණාම අපි අහවල් රෙද්දක් කරන්න ද බං?
    උඹට සිංහල තේරෙන්නේ නැත්තං අහන්නේ නැතුව නිකං හිටපං. අහන උන් ඉන්නවා.........!!

    2zyftpg.png

    Aniwa methana ponsiyo wage katha karanna epa..
    EK radio team eka dena game eka ubala danne nane.
    Ane manda minihek nagitinna kalin kakulen adina pon*a we**yo... radio ekath epa una bn... hu***tha
    Ahagena inna bari nam palayalla.

    ..................................................​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එදා උඹ නහයෙන් හොටු පේරාගෙන ඇඩුවා කියලා ආරංචි වුනා බං උඹ රේඩියෝ වේ වැඩ අතර මග දාලා යන්න හිටියා කියලාත් ආරංචි වුනා බං අවුලක් ගන්න එපා බං පොඩි ෆන් එකක් කලේ බං, උඹ කොල්ලෙක් නේ කොල්ලෙක් වුනාම ෆන් එකේ හිටපල්ලා බං බුම්මාගෙන ඉන්නේ නැතිව.
    එදා උන දේ ජීටී ගෙන් හරි, බ්ලැකා ගෙන් හරි අහපං..........නිකං වල්ගෙ පාගං බුරන්නේ නැතුව...........!
    උඹට කොහොමත් ජීටී ගෙන් එන්න ඇති නේ දෙයක්........!
    :rofl::rofl:
     
    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63

    හායි කෙල්ලේ කොහොමද ? කාලයකට පස්සේ, වරෙන් තාප්පය උඩට සෙට් වෙමු, නැත්නම් අර පෙන පැදුරේ ගිහිල්ලා හිටහන් කෙල්ලේ.
    banku nadda ada?;)