එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...

    ඔන්න මම ගෙදරට වෙලා තනියම ඉද්දි මට හිතුනා ඉතාලියේ ගැහැණු ළමයි එංගලන්තයේ ගැහැණු ළමයින්ට වැඩ ලස්සන ඇති කියලා.. දැන් ඉතින් මට italy යන්නමයි හිත.. ගැහුවා පට්ටම plan එකක්..

    1. ගත්තා italyවල ඉන්න බප්පොච්චට call එකක්.. පොර ok
    2. දැන් ඉතින් ගෙදරින් අවසර & මුල්‍යම පතිපාදන සකස ගන්න ඕනා.. දුන්නා අම්මට call එකක්.. අම්මා එක forward කලා තාත්තට(මල කෙලියයි).. එකත් ok
    3. දැන් sumi අයියත් එක්ක අවශ්‍ය documents නෙට් එකෙන් download කලා..එකත් ok
    4. වැඩි විස්තර UK ඉදලා Milano ගිය අයියා කෙනෙක්ගෙන් දැනගත්තා..එකත් ok
    5. Documents ටික අපේ university එකේ ලස්සන ගැහැණු ළමයෙකුට කියලා fill කරගත්තා(girls hostal එකේදී ;) ) ...එකත් ok
    6. visa center එක london වල(500km දුර) ගත්තා london වල ඉන්න පරණ school ෆ්රෙන්තෝ කෙනෙක්ට call එකක් ඌ කිව්වා වරෙන් මචන් කියලා...එකත් ok

    බස් tickets sumi අයියාගෙ & මගේ
    d16f690f.jpg


    ඔන්න london යන බස් එකට නගින්න හදන්නේ..

    20110314759.jpg


    මමයි london යාළුවයි..
    15032011785.jpg


    7. visa එක ආවා ගෙදරටම(බඩු බනිස්).. එකත් ok
    8. තාත්තගේ පිහිටෙන් ticket බූක් කලා..එකත් ok
    9. නැග්ගා අසියන්තරේට newcastle වලින්...ගියා london gatwick air port එකට (transit ).. එකත් ok

    newcastle airport එක
    IMAG0484.jpg

    IMAG0074.jpg

    IMAG0079.jpg


    10. නැග්ගා ආයේ අසියන්තරේට london gatwick වලින්...
    london gatwick airport එක
    IMAG0088.jpg

    IMAG0090.jpg

    IMAG0091.jpg

    බාප්පට ගත්තා බෝතලයක් (පුංචා ගහයි bat එකෙන් කිව්වාලු)

    IMAG0095.jpg

    ඔන්න මම අහස උඩ..
    IMAG0085.jpg

    IMAG0105.jpg

    11.ගියා italy.. ඔන්න කොල්ලා italy වල..


    ඉතුරු ෆොටෝ ටික හෙට දාන්නම් දැන් ජොබ් එකට යන්න ඕනා...
    updated..

    ඔන්න italy වලට ආපු ගමන් දැක්ක ලස්සනම දර්සනය..(Vesuvius - Volcano in Naples, Italy)
    IMAG0110.jpg


    බාප්පා කෑම හදනවා මටත් එක්ක (පව් අප්පා)
    IMAG0118.jpg


    කෑම කන ගමන් පොඩි විනෝ ෂොට් එකකුත් දැම්මා..
    IMAG0121.jpg


    ඊට පස්සේ ගියා නැන්දලගේ ගෙදර.. නැන්දගේ පුතා (මගේ අය්යා වගේ තමා) මු italy වලට වෙලා මෙලෝ දෙයක් කරලා නැහැ cricket ගහලා විතරයි.. පේනවනේ cup ගොඩ..
    IMAG0141.jpg


    මෙන්න අයියගේ girlfriend.. මම මුලින් හිතුවේ බොරු එකෙක් කියලා අම්මටසිරි මු ඇත්ත එකෙක්...
    IMAG0133-1.jpg

    IMAG0138.jpg


    දැන් පාන්දර 4i.. හොදටම නිදිමතයි නිදාගෙන නැගිටලා ඉතුරු ටික දැන්නම්...

    තව photos ටිකක් මෙතන දැම්මා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1483761&page=4
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එලම තමා බුවා. අඩෝ visa එන්න කොච්චර කල් ගියද බං? Fee එක 50 pounds විතරද?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔන්න මම ගෙදරට වෙලා තනියම ඉද්දි මට හිතුනා ඉතාලියේ ගැහැණු ළමයි එංගලන්තයේ ගැහැණු ළමයින්ට වැඩ ලස්සන ඇති කියලා.. දැන් ඉතින් මට italy යන්නමයි හිත.. ගැහුවා පට්ටම plan එකක්..***************

    1.hari dan ko ube expedition eke wisthare.?
    2.ara pic ekaka penena river eka thems da?
    rep +6

     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    එලම තමා බුවා. අඩෝ visa එන්න කොච්චර කල් ගියද බං? Fee එක 50 pounds විතරද?

    මතක විදියටනම් 1 week වලින් වගේ අවා.. 70 gbp වගේ තමා visa fee එක... තැන්ක්ස් ලොක්කා
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ඔන්න මම ගෙදරට වෙලා තනියම ඉද්දි මට හිතුනා ඉතාලියේ ගැහැණු ළමයි එංගලන්තයේ ගැහැණු ළමයින්ට වැඩ ලස්සන ඇති කියලා.. දැන් ඉතින් මට italy යන්නමයි හිත.. ගැහුවා පට්ටම plan එකක්..***************

    1.hari dan ko ube expedition eke wisthare.?
    2.ara pic ekaka penena river eka thems da?
    rep +6


    1. poddak hitapan himita dennam
    2. na ban eka tyne river eka api inna newcastle upon tyne vala