එංගලන්තයේ සිට ඉතාලිය බලා පියබුවෙමි...

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
2ignbea.gif
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :love::love:එල ත්‍රෙඩ් එකක්... කරුණාකරලා මේ ත්‍රෙඩ් එකට ජාතිවාදය ගාවගන්න එපා ප්ලීස්.
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    මෙන්න padova වල තියන The Pontifical Basilica of Saint Anthony of Padua church http://en.wikipedia.org/wiki/Basilica_of_Saint_Anthony_of_Padua එක... කතෝලික අය කියනවා මෙතන ගොඩක් පතිහර්ය තියනවලු..
    CIMG0078.jpg


    මම කතෝලික ආගම ගැන නම් ගොඩක් දන්නේ නැහැ.. පුංචා කතෝලික එයා කිව්වා මෙතන තියෙන්නේ කාගේද සුද්දවන්තයෙක්ගේ දිවක් ලු.. ඔය රත්‍රන් පාටට පෙන්නේ එක තියන තැන...
    CIMG0079.jpg


    මෙතන තැම්පත් කරලා තියෙන්නෙත් Saint Anthony තුමාගේ ශරීරය (හරියට මතක නැහැ).. එක වටේ මිනිස්සු ෆොටෝ එල්ලලා එක එක ඒවා පාර්ථනා කරනවා.. අපේ පුංචාත් එයාගෙයි බප්පගෙයි ෆොටෝ එල්ලුවා..
    CIMG0077.jpg

    CIMG0076.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මතක විදියටනම් 1 week වලින් වගේ අවා.. 70 gbp වගේ තමා visa fee එක... තැන්ක්ස් ලොක්කා

    උඹ first time දානකොට post කරන්න බෑ නේද? අනිවා interview යන්න ඕනද?
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    උබත් ආවද ඉතාලියට පවු ගෙවන්න. උබ ඉතාලි කෙල්ලන්ට ආසාවෙද මෙහේ අවෙ. හික් හික්. සල්ලි වලට තමාඉතින්. මොකද මුන් අපිව කසාද බදින එකක් ඈ. ඉතාලිය ලස්සන තෙරෙනවා අවුරුදු 8 10 ඉද්දි