අහ්okay goodnight.. forget the trolls and sleep well.
මම එනකම් ප්‍රිය බිරිද සයනයෙ ඉතින් ලොක්යම අමතක කරන්න පුලුවන් 

ඔව් හම්බ වෙන්න ඉන්න දරුවටත් බැනලා නෙහ් ත්‍රෙඩ් එක දාලා තිබුනෙ සමහරවිට අපි ෆිට් කියලා
හිතන් ඉන්න එකෙක් වෙන්නත් පුලුවන්උ නම් අම්මෙක් ගෙ බඩෙන් ආපු එකෙක් නෙමෙ![]()
![]()

reply gayankuwait
ඒකට හේතුව මේකයි , මේ විෂය ටිකක් අළුත් වෙන්න පුලුවන් මේ වගේ site වල ඉන්න කට්ටියට
නමුත් බටහිර site එකකට ගියොත් ගොඩක් අය මේ ගැන දැනුවත් වෙලා තියෙනවා ඒ වගේම මේකට නිති පවා තියෙනවා.. මේකට කියන්නේ Trolling (සිංහල වචනය දන්නේ නෑ) කියලයි.. විවිධ මිනිස්සු විවිධ පැති වලින් Troll කරන්න පුලුවන් මේකට පෞද්ගලික තරහක් තියෙන්න ඕන නෑ කොහොම හරි තව කෙනෙක්ට රිදවලා සතුටු වෙන්නයි මේ මිනිස්සුන්ට ඕනේ, එහෙම නැත්නම් තමන්ට අවධානය ගන්නයි , තමන්ට අවධානය ගන්න ඕන මිනිස්සු ගොඩක් වෙලාවට කවුරුත් නැති තනිකඩයක් , කිසිම යාළුවෙක් නැති, කිසිම කෙනෙක් ඇසුරු කරන්න නැති මිනිස්සු මේ වගේ site වලට ආවම බලාපොරොත්තු වෙනවා මිත්‍ර ආශ්‍රයක් නමුත් තමන් කවුරුත් ඇසුරු කරලා නැති නිසා මිට කලින් සමාජ දැනුමක් නෑ, Social නෑ ඉතින් යාළුවෙක් හොයාගන්න ලේසි නෑ ඉතින් කරන්නේ අනෙක් අයට මඩ ගහලා තමන්ගේ දිහාවට අවධානය යොමු කරවා ගන්න එකයි , සමහර මිනිස්සුන්ට social කමක් තිබුනත් තමන්ගේ රුචි කමට ගැලපෙන කෙනෙක් හම්බ වෙන්නේ නෑ ඉතින් ඒ වෙලාවටත් මේ වගේ මඩ thread දාලා තමන්ගේ දිහාවට අවදානය යොමු කරවා ගන්න බලනවා. මේක ඇත්තටම මානසික ලෙඩක් (එළකිරි එකේ විවිධ මානසික ලෙඩ්ඩු ඉන්නවා , උදාහරණයක් වශයෙන් මට හම්බ වුනා Femdom මානසික ලෙඩෙක් ,මේ මනුෂ්‍යා කැමැතියි කවුරු හරි ගෑණු කෙනෙක් වේවැලෙන් තමන්ට ගහන එකට) ඉතින් මේ වගේ thread එකක් ගියාම හොදම වැඩේ පුලුවන් තරම් ඒකට reply නොකර ඉන්න එකයි ,(දැනට මම දන්න පරිදි natruto, scurvy ජනප්‍රිය trolls දෙන්නෙක් තව පොඩි පොඩි අයත් ඉන්නවා)
මෙන්න උදාහරණ (http://srilankanfemdomstories.blogspot.com/) ඕක පිට රටවල් වල ගොඩක් ප්‍රසිද්ධ එකක්.. අපේ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ.. කොහොමත් ඒක අසික්කිත, පහත් ක්‍රියාවක්..
හොඳම වැඩේ එයා දාන ඒවට කොමෙන්ට් නොකර ඉන්න එක.. එයාගෙ අම්මටවත් බනින්න ඕන නැහැ.. මොකද එයාගෙ අම්මගෙත්, මගේ අම්මගෙත් කිසිම වෙනසක් නෑ.. ලොවෙත් නැ..මේ ටොපා තමයි....හැබැයි මේ විදිහට ඉන්නවම් හොදයි..කාටවත් කරදයක් අපහාසයක් නැ....දැන් හැදිලා වගේ...සතුටුයි....![]()

අර ඊයේ හිටිය අවජතකයා කවුද?උබට ත්‍රෙඩ් දල තිබ්බේ?
දෙන්නෙක් ඉන්නවා
එකෙක් සුනිමල් අනිකා දන්නෙ නැහැ![]()

මට පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරනවද කව්රු හරි ඇයි මුව එලවන්න ඕන කියල. මේ ලියලා තියන හාලි කියනවන්න බැහැ..![]()

හා -6
බයි ද වේ උඹේ කොටුව රතු උනේ මගේ රෙප් වලින්

mama danne ne oi..
mama ubala dennama danne ne
eth ubatawath machan matawath aithiyak ne wena kenekwa elawanna..
kohe elawannada ban..
me okkoma wennne me screen ekak issaraha..
tharka karata kamak ne ithin..ubata nogelapena deyak tiyenawanam..ekata ubata utthara nathnam or katha karanna kemathi nathnam eka igonre karala dahan

හා -6
බයි ද වේ උඹේ කොටුව රතු උනේ මගේ රෙප් වලින්

අප්පටසිරි අරුණයා.. උඹ හෙන කාලෙකින් බං දැක්කෙ..

උබලා දන්නවනේ අල්ලාහ් කොතනද මම එතන. බලපන්කො අල්ලාහ්ගේ ත්‍රෙඩ්.. මම ඉන්නවා ඒ අතරේ අර scurvy පො-නයව පොඩ්ඩක් හුරතල් කරනවා. ෆුල් ෆන් එකේ ඉදපල්ලා.. ලගදි අර සුන්න පොනිමල් එහෙම දැක්කේ නැද්ද.![]()

scurvy කාරයා හුරතල් කරන්නෙ මොසියයි, ගයියයි තමා.. උන් දෙන්නා අර ගෙදර ඉන්න අම්මට කුනුහරුපෙන් බැනුම් අහගන්නවා ඌට කියලා.. ඌ මහ ගොන් ආතල් දෙන්නෙ.. මෙලෝ රහක් නෑ බං..ptta reply 1k........... hodatama kiyala thuyanava![]()
උ
උබට වඩා වැදගත් මොකක් හරි කියනවා බෙදා ගන්නවා එලකිරියත් එක්ක අනික ජාතියට ආලයක් කැක්කුමක් තියෙනව තව දෙයක් උ අපහාස කරන්නෙ නැහැ වෙන ආගම්වලට
අපෙ ජාතිය රැක ගන්න හැටි තම්යි කතා කරන්නෙ
උබ
පොන්නයෙක් වගෙ එක එකාට බැනලා ත්‍රෙඩ් දානවා
කෙලෙක් පස්සෙ යන ගමන් පුක ලොවිනවා
තොගෙන් රටට වැඩකුත් නැහැ එලකිරියට වැඩ්කුත් නැහැ
කොහෙවත් ඉන්න කෙල්ලෙක් හන්දා තො අපිවත් අපෙ කාලයත් කනවා![]()

ඔරිජිනල් එකට මොකදවුනේ?reply gayankuwait