001flyD elawamu

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොසියා බිග්ටොප් මම යනො ගුඩ් නයිට් දෙන්නාටම :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    okay goodnight.. forget the trolls and sleep well.
    අහ්;) මම එනකම් ප්‍රිය බිරිද සයනයෙ ඉතින් ලොක්යම අමතක කරන්න පුලුවන් ;):rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් හම්බ වෙන්න ඉන්න දරුවටත් බැනලා නෙහ් ත්‍රෙඩ් එක දාලා තිබුනෙ සමහරවිට අපි ෆිට් කියලා
    හිතන් ඉන්න එකෙක් වෙන්නත් පුලුවන්
    2.gif
    උ නම් අම්මෙක් ගෙ බඩෙන් ආපු එකෙක් නෙමෙ:no::dull:
    කවුද බං ඒ වගේ සක්කිලි වැඩක් කරපු අවලමා..:angry:

    reply gayankuwait
    ඒකට හේතුව මේකයි , මේ විෂය ටිකක් අළුත් වෙන්න පුලුවන් මේ වගේ site වල ඉන්න කට්ටියට
    නමුත් බටහිර site එකකට ගියොත් ගොඩක් අය මේ ගැන දැනුවත් වෙලා තියෙනවා ඒ වගේම මේකට නිති පවා තියෙනවා.. මේකට කියන්නේ Trolling (සිංහල වචනය දන්නේ නෑ) කියලයි.. විවිධ මිනිස්සු විවිධ පැති වලින් Troll කරන්න පුලුවන් මේකට පෞද්ගලික තරහක් තියෙන්න ඕන නෑ කොහොම හරි තව කෙනෙක්ට රිදවලා සතුටු වෙන්නයි මේ මිනිස්සුන්ට ඕනේ, එහෙම නැත්නම් තමන්ට අවධානය ගන්නයි , තමන්ට අවධානය ගන්න ඕන මිනිස්සු ගොඩක් වෙලාවට කවුරුත් නැති තනිකඩයක් , කිසිම යාළුවෙක් නැති, කිසිම කෙනෙක් ඇසුරු කරන්න නැති මිනිස්සු මේ වගේ site වලට ආවම බලාපොරොත්තු වෙනවා මිත්‍ර ආශ්‍රයක් නමුත් තමන් කවුරුත් ඇසුරු කරලා නැති නිසා මිට කලින් සමාජ දැනුමක් නෑ, Social නෑ ඉතින් යාළුවෙක් හොයාගන්න ලේසි නෑ ඉතින් කරන්නේ අනෙක් අයට මඩ ගහලා තමන්ගේ දිහාවට අවධානය යොමු කරවා ගන්න එකයි , සමහර මිනිස්සුන්ට social කමක් තිබුනත් තමන්ගේ රුචි කමට ගැලපෙන කෙනෙක් හම්බ වෙන්නේ නෑ ඉතින් ඒ වෙලාවටත් මේ වගේ මඩ thread දාලා තමන්ගේ දිහාවට අවදානය යොමු කරවා ගන්න බලනවා. මේක ඇත්තටම මානසික ලෙඩක් (එළකිරි එකේ විවිධ මානසික ලෙඩ්ඩු ඉන්නවා , උදාහරණයක් වශයෙන් මට හම්බ වුනා Femdom මානසික ලෙඩෙක් ,මේ මනු‍ෂ්යා කැමැතියි කවුරු හරි ගෑණු කෙනෙක් වේවැලෙන් තමන්ට ගහන එකට) ඉතින් මේ වගේ thread එකක් ගියාම හොදම වැඩේ පුලුවන් තරම් ඒකට reply නොකර ඉන්න එකයි ,(දැනට මම දන්න පරිදි natruto, scurvy ජනප්‍රිය trolls දෙන්නෙක් තව පොඩි පොඩි අයත් ඉන්නවා)

    Femdom කියන කෙනා වගේ අය නම් බොහොමයක් ලංකාවෙ ඉන්නවා.. එයා එයින් එක්කෙනෙක් විතරයි..:yes: මෙන්න උදාහරණ (http://srilankanfemdomstories.blogspot.com/) ඕක පිට රටවල් වල ගොඩක් ප්‍රසිද්ධ එකක්.. අපේ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ.. කොහොමත් ඒක අසික්කිත, පහත් ක්‍රියාවක්..

    scurvy කියන කෙනා ගත්තම එයා කරන්නෙ මේකෙ ඉන්න අයගෙ දෙමාපියන්ට බණින එක.. සමහර විට එයා මානසික ලෙඩෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් ඔය වැඩේ එයා ආතල් එකට කරන ගමන් තවත් එකවුන්ට් එකකින් හොඳ කෙනෙක් විදියට පෙනී ඉන්නත් පුළුවන්.. මෙතන වැරැද්ද තියෙන්නෙ කාගෙද..? scurvyගෙද..? එහෙමත් නැත්නම් අපේ අයගෙද..? සම්පූර්ණ වැරැද්ද අපේ අයගෙ.. ඇයි තමන්ගෙ අම්මට බණිනවා කියලා දැන දැනත් එයාලා ඒ වගෙ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්නෙ.. ඇයි එක එකාගෙන් තමන් වදපු අම්මට බැනුම් අස්සවන්නෙ.. මම කිසිම දවසක ඒ මෝඩයගෙ එකම ත්‍රේඩ් එකකටවත් ප්‍රතිචාරයක් දක්වලා නෑ.. මම කැමති නැහැ මගේ අම්මට කවුරුවත් බනිනවට.. මට අම්මලා ගොඩක් නෑ.. ඉන්නෙ එක අම්මයි.. අනික මම අම්මා කියන වචනෙට ගරු කරනවා..:yes: හොඳම වැඩේ එයා දාන ඒවට කොමෙන්ට් නොකර ඉන්න එක.. එයාගෙ අම්මටවත් බනින්න ඕන නැහැ.. මොකද එයාගෙ අම්මගෙත්, මගේ අම්මගෙත් කිසිම වෙනසක් නෑ..

    Natruto කියන කෙනා නතාෂට පිස්සු වැටිලා ඉන්නෙ.. එයා ගැන නම් කියන්න දන්නෙ නැහැ මොන වගේ චරිතයක්ද කියලා.. එයාට ලොකු උවමනාවක් තියෙන්නෙ මේකෙ ඉන්න මේමබර්ස්ලා තරහ ගස්සවන්න..

    ________

    මම දන්නෙ නැහැ ඔයා පරණ කෙනෙක්ද, නැත්නම් එළකිරියට අලුතින්ම ආපු කෙනෙක්ද කියලා.. සමහර විට ඔයා මීට කලින් වෙන එකවුන්ට් එකක් පාවිච්චි කරා හෝ නොකරා වෙන්න පුළුවන්.. එහෙම පාවිච්චි කරා නම් මේ සම්බන්ධව ඔයා දන්නවා ඇති.. මෙතන ගැටලුව තියෙන්නෙ පේන්න ඉඳන් මඩ ගහන අය ගැන නෙමෙයි යාලුවා.. නොපෙනෙන්න මඩ ගහන අය සම්බන්ධවයි.. දැන් බලන්න ගයාන් කුවේට් කියන කෙනාට බැනලා ඊයෙ ත්‍රේඩ් එකක් දැම්මලු, එතනදි එයාගෙ බිරිඳට ලැබෙන්න ඉන්න දරුවට පවා බැනලලු.. ඉතින් එතනදි දැනගන්න පුළුවන් ගයාන් කුවේට් ගැන හොඳින්ම දන්න කෙනෙක් තමයි ඒ වැඩේ කලේ කියලා..

    මේකෙ අමුතු අමුතු චරිත ඉන්නවා.. ඒ චරිත වලින් බොහොමයක් සීනියර් මේමබර්ලා කියලා බය නැතුව කියන්න පුළුවන්.. සුළු ප්‍රමාණයක් අලුතින් ආපු අය වෙන්න පුළුවන්.. නමුත් ඔය සීනියර් මෙම්බර්ලා තමන්ගෙ ඔරිජිනල් එකෙන් මුකුත් කියන්නෙ නැහැ.. එයාලා කරන්නෙ තවත් එකවුන්ට් එකක් අලුතින් හදාගෙන වැඩේට බහින එක..

    ඉතින් ඔය දේවල් වලට රිප්ලයි කරන අයයි වැරදි.. හොඳම දේ ඔය වගේ ත්‍රේඩ් එකක් දැක්ක ගමන් ඇඩ්මින්ට රිපෝට් කරන එක.. වෙන විකල්පයක් නැහැ.. එයාලත් එක්ක පිස්සු නටන්න ගියොත් අපිත් පිස්සො වෙනවා.. අනික කාලයත් අපතෙ යනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලොවෙත් නැ..මේ ටොපා තමයි....හැබැයි මේ විදිහට ඉන්නවම් හොදයි..කාටවත් කරදයක් අපහාසයක් නැ....දැන් හැදිලා වගේ...සතුටුයි....:):love:

    කවුරු උනත් කමක් නැහැ මචං අනිත් මිනිස්සුන්ට කරදරයක් නෙවෙන විදියට ඉන්නවා නම්..:yes:
     
    aruna47

    Well-known member
  • අර ඊයේ හිටිය අවජතකයා කවුද?උබට ත්‍රෙඩ් දල තිබ්බේ?

    දෙන්නෙක් ඉන්නවා

    එකෙක් සුනිමල් අනිකා දන්නෙ නැහැ:oo::no:

    අහ් උබල දෙන්න මොකද මේ අර පො-නයෙක් ගේ නමක් අල්ලන් කරන්නේ.. එක්කෝ පු- අරිමු නැත්නම් අර scurvy අල්ල ගමු.. :rofl::rofl:
     
    • Like
    Reactions: IveyStyle

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama danne ne oi..
    mama ubala dennama danne ne:(
    eth ubatawath machan matawath aithiyak ne wena kenekwa elawanna..
    kohe elawannada ban..
    me okkoma wennne me screen ekak issaraha..
    tharka karata kamak ne ithin..ubata nogelapena deyak tiyenawanam..ekata ubata utthara nathnam or katha karanna kemathi nathnam eka igonre karala dahan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරනවද කව්රු හරි ඇයි මුව එලවන්න ඕන කියල. මේ ලියලා තියන හාලි කියනවන්න බැහැ..:dull::dull::oo:
    අප්පටසිරි අරුණයා.. උඹ හෙන කාලෙකින් බං දැක්කෙ..:dull:

    ඕකා ඔය ත්‍රේඩ් එක දැම්මට ඌටවත් කියවගන්න බැරිව ඇති.. නිකන් තියෙන අත් දෙකනේ බං ඔහේ කොටලා දානවා.. පිස්සු යක්කු ඉන්නෙ..

    හා -6

    බයි ද වේ උඹේ කොටුව රතු උනේ මගේ රෙප් වලින්
    :rofl::rofl:

    mama danne ne oi..
    mama ubala dennama danne ne:(
    eth ubatawath machan matawath aithiyak ne wena kenekwa elawanna..
    kohe elawannada ban..
    me okkoma wennne me screen ekak issaraha..
    tharka karata kamak ne ithin..ubata nogelapena deyak tiyenawanam..ekata ubata utthara nathnam or katha karanna kemathi nathnam eka igonre karala dahan
    ඕකුන්ට ඕවා කියලා දෙන්න යන්න එපා බං.. උඹගෙ වෙලාව අපරාධෙ..:yes:
     
    aruna47

    Well-known member
  • අප්පටසිරි අරුණයා.. උඹ හෙන කාලෙකින් බං දැක්කෙ..:dull:

    උබලා දන්නවනේ අල්ලාහ් කොතනද මම එතන. බලපන්කො අල්ලාහ්ගේ ත්‍රෙඩ්.. මම ඉන්නවා ඒ අතරේ අර scurvy පො-නයව පොඩ්ඩක් හුරතල් කරනවා. ෆුල් ෆන් එකේ ඉදපල්ලා.. ලගදි අර සුන්න පොනිමල් එහෙම දැක්කේ නැද්ද.:rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබලා දන්නවනේ අල්ලාහ් කොතනද මම එතන. බලපන්කො අල්ලාහ්ගේ ත්‍රෙඩ්.. මම ඉන්නවා ඒ අතරේ අර scurvy පො-නයව පොඩ්ඩක් හුරතල් කරනවා. ෆුල් ෆන් එකේ ඉදපල්ලා.. ලගදි අර සුන්න පොනිමල් එහෙම දැක්කේ නැද්ද.:rofl::rofl:
    :rofl::rofl:
    එල එල..:love: scurvy කාරයා හුරතල් කරන්නෙ මොසියයි, ගයියයි තමා.. උන් දෙන්නා අර ගෙදර ඉන්න අම්මට කුනුහරුපෙන් බැනුම් අහගන්නවා ඌට කියලා.. ඌ මහ ගොන් ආතල් දෙන්නෙ.. මෙලෝ රහක් නෑ බං..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :no::no:

    උබට වඩා වැදගත් මොකක් හරි කියනවා බෙදා ගන්නවා එලකිරියත් එක්ක අනික ජාතියට ආලයක් කැක්කුමක් තියෙනව තව දෙයක් උ අපහාස කරන්නෙ නැහැ වෙන ආගම්වලට
    අපෙ ජාතිය රැක ගන්න හැටි තම්යි කතා කරන්නෙ

    උබ
    පොන්නයෙක් වගෙ එක එකාට බැනලා ත්‍රෙඩ් දානවා
    කෙලෙක් පස්සෙ යන ගමන් පුක ලොවිනවා
    තොගෙන් රටට වැඩකුත් නැහැ එලකිරියට වැඩ්කුත් නැහැ
    කොහෙවත් ඉන්න කෙල්ලෙක් හන්දා තො අපිවත් අපෙ කාලයත් කනවා:yes:
    ptta reply 1k........... hodatama kiyala thuyanava
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් මේ කියන කෙනා සින්හල ජාතිවාදියෙක් වෙන්න පුලුවන් නෙමෙයි එහෙම තමයි. ඒක තමයි දාගෙන මිනීමරුවො ෆෝම් කරන්නෙ,මිනී මරුවන්ගෙ හොඳ මිනිමරුවන් නරක මිනීමරුවන් කියලා කොට්ඨාෂ දෙකක් නෑ, ඒත් ජාතිවාදියො එලවන්න ගත්තොත් එලකිරියෙ ඉන්න සීයට 90ක්ම එලවන්න වෙනවා,, ඉස්සෙල්ලම පටන් ගන්න වෙන්නෙ රත්තරන්ගෙන්, කොහොමවුනත් ඔන්ලයින් ෆෝරම් වල කියන දේවල්වලින් මිනිස්සු මනින්න අමාරුයි වගේම කාටවත් අනිත් අයව එලවන්න අයිතියක් නෑ,උඹ මේක ඔරිජිනල් එකෙන් කිව්වනම් මොකද? උඹට ඕන වෙලා තියෙන්නෙ ජාතිවාදියො එලවන්න නෙමෙයි. උඹ පුද්ගලික තරහක් සම්පූර්න කරගන්න මෙ දඟලන්නෙ.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පල පො*නයෝ තොටත් එක්කම මම ඔරිජිනල් එකෙක් උත්තර දුන්නෙ

    reply gayankuwait
    ඒකට හේතුව මේකයි , මේ විෂය ටිකක් අළුත් වෙන්න පුලුවන් මේ වගේ site වල ඉන්න කට්ටියට
    නමුත් බටහිර site එකකට ගියොත් ගොඩක් අය මේ ගැන දැනුවත් වෙලා තියෙනවා ඒ වගේම මේකට නිති පවා තියෙනවා.. මේකට කියන්නේ Trolling (සිංහල වචනය දන්නේ නෑ) කියලයි.. විවිධ මිනිස්සු විවිධ පැති වලින් Troll කරන්න පුලුවන් මේකට පෞද්ගලික තරහක් තියෙන්න ඕන නෑ කොහොම හරි තව කෙනෙක්ට රිදවලා සතුටු වෙන්නයි මේ මිනිස්සුන්ට ඕනේ, එහෙම නැත්නම් තමන්ට අවධානය ගන්නයි , තමන්ට අවධානය ගන්න ඕන මිනිස්සු ගොඩක් වෙලාවට කවුරුත් නැති තනිකඩයක් , කිසිම යාළුවෙක් නැති, කිසිම කෙනෙක් ඇසුරු කරන්න නැති මිනිස්සු මේ වගේ site වලට ආවම බලාපොරොත්තු වෙනවා මිත්‍ර ආශ්‍රයක් නමුත් තමන් කවුරුත් ඇසුරු කරලා නැති නිසා මිට කලින් සමාජ දැනුමක් නෑ, Social නෑ ඉතින් යාළුවෙක් හොයාගන්න ලේසි නෑ ඉතින් කරන්නේ අනෙක් අයට මඩ ගහලා තමන්ගේ දිහාවට අවධානය යොමු කරවා ගන්න එකයි , සමහර මිනිස්සුන්ට social කමක් තිබුනත් තමන්ගේ රුචි කමට ගැලපෙන කෙනෙක් හම්බ වෙන්නේ නෑ ඉතින් ඒ වෙලාවටත් මේ වගේ මඩ thread දාලා තමන්ගේ දිහාවට අවදානය යොමු කරවා ගන්න බලනවා. මේක ඇත්තටම මානසික ලෙඩක් (එළකිරි එකේ විවිධ මානසික ලෙඩ්ඩු ඉන්නවා , උදාහරණයක් වශයෙන් මට හම්බ වුනා Femdom මානසික ලෙඩෙක් ,මේ මනු‍ෂ්යා කැමැතියි කවුරු හරි ගෑණු කෙනෙක් වේවැලෙන් තමන්ට ගහන එකට) ඉතින් මේ වගේ thread එකක් ගියාම හොදම වැඩේ පුලුවන් තරම් ඒකට reply නොකර ඉන්න එකයි ,(දැනට මම දන්න පරිදි natruto, scurvy ජනප්‍රිය trolls දෙන්නෙක් තව පොඩි පොඩි අයත් ඉන්නවා)
    ඔරිජිනල් එකට මොකදවුනේ?:P
     
    Last edited: