අර එකෙක් ඉන්නව බොල මම කට්ටා කියල
අන්න ඌ ගැන කිව්වෙ
ආආ......ඌ ගැනද.....




අර එකෙක් ඉන්නව බොල මම කට්ටා කියල
අන්න ඌ ගැන කිව්වෙ


තූ තෝ


Giya Senasurada Monawai Ban Kale



ලබන සතියෙ EXAM එකක් ඕයි!!!!! 
ඩ්රැගාගේ කුප්ප කට!!!
ගිය සෙනසුරාදා කර කර හිටපු එක ඉවර කළා!!!
ලබන සතියෙ EXAM එකක් ඕයි!!!!!
oK oKpasse set wennam,phone eken reply karanakota oluwe kakkuma hadenawa bnz![]()
සිලෙක්ට් එකද
අම්මට සිරි එහෙමද
Theory/Practical
Ekakda



passe set wennam,phone eken reply karanakota oluwe kakkuma hadenawa bnz![]()
ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තෝරගත්තනම් ඔහොම ගැටලුවක් නෑ. අනිත් කෙනාගෙ සිතුම් පැතුම් ගැන අවබෝධයක් තියෙනවනම් ඔය වගේ ගැටලු එන්නෙ නෑ. හැබැයි අර සිගරට් බොන කතාවනම් හරි. ඒකෙන් තමන් විතරක් නෙමෙයි අනිත් අයවත් ඉක්මනට වලපල්ලට යවනව.




ada kandy penna natte eyida danne na..koshi ekka rawumak wath giyada danne na

මං කාටූන් බලන කොට මෙයාල පොස්ට් දාලනෙ බොලේ


aneee oya monawda balana cartoon..![]()
මට ලස්සන ඒව සේරම බලනව. සිරසෙ අලුතින් යන ඒව බලනව මේ ටිකේනම්.
Garfield
කවුද බෝයි
පින්ක් පැන්තර්
වගේ ඒව තමයි මේ ටිකේ බලන්නෙ.
pink panther kiyanne cartoon ekakda..meke user name ekakuth tiyenawane

elakiri user name ekak thiyenava thamai. eekanum cartoon eka balala ma hadagaththa ekak da danne nae 