මාලක_පුතා_සර්වඥ ධාතු වඳියි
ඇමති මර්වින් මාලක පුතා එක්ක සර්වඥ ධාතු වඳියි
හමුදා මේජර්වරයෙකුට පහරදී ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීමේ චෝදනා ලැබ පොලීසිය විසින් සොයාගනු බැරිව සිටින මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අද කැළණිය රජ මහා විහාරයේදී කපිලවස්තු සර්වඥ ධාතු වැඳපුදා ගත්තේය.
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවියද මේ අවස්ථාවට එක්ව සිටියාය.
අදාල පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කරනු ඇති බවත් තමන්ට වෙනත් රාජකාරී බොහෝ ඇති බවත්ය.
පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගැනීම සඳහා මාලක සිල්වා සොයා ගන්නට බැරි බවයි.
photos – Daily Mirror

Last edited: