මාලක_පුතා_සර්වඥ ධාතු වඳියි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මාලක_පුතා_සර්වඥ ධාතු වඳියි

    ඇමති මර්වින් මාලක පුතා එක්ක සර්වඥ ධාතු වඳියි



    in1(54).jpg




    හමුදා මේජර්වරයෙකුට පහරදී ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීමේ චෝදනා ලැබ පොලීසිය විසින් සොයාගනු බැරිව සිටින මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අද කැළණිය රජ මහා විහාරයේදී කපිලවස්තු සර්වඥ ධාතු වැඳපුදා ගත්තේය.

    හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවියද මේ අවස්ථාවට එක්ව සිටියාය.

    අදාල පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කරනු ඇති බවත් තමන්ට වෙනත් රාජකාරී බොහෝ ඇති බවත්ය.

    පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගැනීම සඳහා මාලක සිල්වා සොයා ගන්නට බැරි බවයි.

    photos – Daily Mirror
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අනේ අම්මප මෙහෙමත් රටක්!
    මර්වියටනං කොහොමත් ලැජ්ජාවක් නෑනෙ
    බලපල්ල හිරුනිකා රෙද්දක් ඇදන්ද ඇවිල්ල තියන්නෙ කියල.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අනේ අම්මප මෙහෙමත් රටක්!
    මර්වියටනං කොහොමත් ලැජ්ජාවක් නෑනෙ
    බලපල්ල හිරුනිකා රෙද්දක් ඇදන්ද ඇවිල්ල තියන්නෙ කියල.


    me denna kohomada aduranne???????? banin epa danne enthi hinda ahanne