2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    අද නං දුම්රිය ගමන් කරන්නෙ සාමාන්‍ය වේගයෙන්.. :yes::D;)

    බලපන්කො චීත්ත දෙක තුනක් සෙට් උනාම මේක විදින්නේ නැද්ද කියලා :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    MAMATH EKATHU WENAWA ;):)

    එහෙනම් මම ඔයාව අනිවා එකතු කර ගන්නවා..:D:D

    ඒක නෙමේ ඇවටා එකේ සයිස් එක ගොඩාක් වැඩී අක්කේ..:yes::yes:
    අපේ rcccc අය්යා ඒක දාන්න පුලුවන් තත්වෙට පත් කරලා දුන්නා හැබැය් එතකොට ගොඩාක් චූටි..:( ලස්සන ඇවටා එකක් බොහොම ස්තූතිය් ....:D:D:D
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම කට්ටා;13400539 said:
    මට ඕනා ITN එකේ යන
    රිදී සිත්තම් කියන නාට්‍යයේ theme song එක..:D
    ඒ රිදී සිත්තම් කියන නාට්‍යයේ theme songදෙකක් ගියා.:D. කොහොම හරි මුල් කාලේ ගිය theme song එක නෙමේ දැන් යන්නේ.. පුලුවන්නම් මට පරන එක දෙන්න ඒක ලස්සනය් මටනම්..:D:D
    උඹ නිකං ඇලඩින්ගේ පහනෙන් වරයක් ඉල්ලනවා වගේනේ යකෝ ඉල්ලන්නේ....
    ඔහොම කිව්වාම හෂානයා ගූගල් කරලවත් කොහොමද බං හොයන්නේ?
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    woow me tracks okoma godak lassanai:love: e kale EK inakota ahapu ewa:D

    11.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    උඹ නිකං ඇලඩින්ගේ පහනෙන් වරයක් ඉල්ලනවා වගේනේ යකෝ ඉල්ලන්නේ....
    ඔහොම කිව්වාම හෂානයා ගූගල් කරලවත් කොහොමද බං හොයන්නේ?
    :lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    AVATAR EKA PUNCHI WADINE AI EA? :dull:


    ඒක නෙමේ ඇවටා එකේ සයිස් එක ගොඩාක් වැඩී අක්කේ..:yes::yes:
    අපේ rcccc අය්යා ඒක දාන්න පුලුවන් තත්වෙට පත් කරලා දුන්නා හැබැය් එතකොට ගොඩාක් චූටි..:( ලස්සන ඇවටා එකක් බොහොම ස්තූතිය් ....:D:D:D
     
    Status
    Not open for further replies.