001flyD elawamu

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    සුද්දා හදපු කෝච්චි පාර තාම අඩියක් දික්කරගන්න බැරිවුනා මම දන්න හැටියට.ඒත් සද්දෙ කොහොමද:angry:

    ඔකට තමා ගොයියෝ කියන්නෙ පරාදින මානසිකතවය කියලා හරිද,මට මතකයි එක දවසක් අපේ ජැක්සන් මහත්තයා කිව්වා මේ සුද්දා අවේ නැත්තන් මොකුත් නැ කියලා හිතන් ඉන්න කට්ටිය ඉන්නකන් මේ රටට සුගතියක් නැ කියලා,සුද්දෝ දුන්නාට වඩා ගත්තා,ඔය රෙල් පාර සුද්දා ආවත් නාවත් කොහොමත් හැදෙනවා කාලෙට,අනික අධිරාජ්‍යවාදි සුද්දෝ තමා ඔය මත් වතුරයි රටේ නැති ජහ ජරාවයි සුදුවයි පුරුදු කරලා අපේ එවුන් කම්මැලි කෙරෙව්වෙ...රට බෙද බින්න වෙලා කම්මැලි එක තැන පල් වෙන එකක් වුනා නම් එකට කෙලින්ම අධිරාජ්‍යවාදි සුද්දෝ වග කියන්න ඔන...අයේ එකේ දෙකක් නැ...ඔක්කොම අවුල් කරලා පොට්ටනි බැඳගන ගියා...
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Ape ekek

    http://www.elakiri.com/forum/showthread.php?t=1483937

    mea wage thread ekak (NIVAN DUTU HIMI)daapu manussayekvada mea elavanna hadanne??

    Miniho Sinhalaya venuven peni inna unta mal titala vadapiyavu.

    Rate Jana mathaya mea vagea ekek dennek hinda nati wenne nea.sinhalaya venuven kata arina Konda pana tiyana unwa elakiriyen eleuvavth rate ekkooti 55 lakshayak Sinhala Baudda janathaava dawasaka vandanaamaana karaavi.

    ( vickramabaahu karunaarathnalage Sahoodaryekda mea thread eka start kalea??
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Danne nati eawa kiyanda epe

    සුද්දා හදපු කෝච්චි පාර තාම අඩියක් දික්කරගන්න බැරිවුනා මම දන්න හැටියට.ඒත් සද්දෙ කොහොමද:angry:

    danne nati eawa kiyanna epa.Sudda haduvata vadaa godak digata ape un rail paara haduwa vitarak newei.Tsunamiyen vinaasha una rail paara aduma dinagananakin hadala ape un Record ekakuth tibba kiyala danne nadda?
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    :no::no:

    උබට වඩා වැදගත් මොකක් හරි කියනවා බෙදා ගන්නවා එලකිරියත් එක්ක අනික ජාතියට ආලයක් කැක්කුමක් තියෙනව තව දෙයක් උ අපහාස කරන්නෙ නැහැ වෙන ආගම්වලට
    අපෙ ජාතිය රැක ගන්න හැටි තම්යි කතා කරන්නෙ

    උබ
    පොන්නයෙක් වගෙ එක එකාට බැනලා ත්‍රෙඩ් දානවා
    කෙලෙක් පස්සෙ යන ගමන් පුක ලොවිනවා
    තොගෙන් රටට වැඩකුත් නැහැ එලකිරියට වැඩ්කුත් නැහැ
    කොහෙවත් ඉන්න කෙල්ලෙක් හන්දා තො අපිවත් අපෙ කාලයත් කනවා:yes:

    කෙල්ලෙක්?? mokakda ban e harupe :confused::confused:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පොන්&&යො පො^&යෙක් උනට කමක් නැහැ උබ අඩ බෙර ගහලා රටටම කියන්න එපා උබලගෙ ගෙවල් වල උන් කොහොමද සමාජයට මුහුන දෙන්නෙ

    ඔව් ඔව් මටත් සැකයි වගේ........
    මෙයා එයාගේ එව්වා එකක්ම තමා.................
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කෙල්ලෙක්?? mokakda ban e harupe :confused::confused:

    මෙ ත්‍රෙඩ් එක ගැන නෙමෙ එ කිවුවෙ මුගෙ අනිත් ත්‍රෙඩ් නතාශා ද මොකෙක්ද එකෙක්ට ලවු කිය කිය දාන ත්‍රෙඩ් නතාශා කියන්නෙ කෙල්ලෙක් නෙද /ගැහැනියක්:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඔහේ දන්න ඉතිහාසයක් නැ,1919 උනු එකක් නැ,බණ්ඩාරනායක ගෙන් පස්සෙ මේ ප්‍රශ්ණ ඇති වුනා කියන එක නම් බොරුවක් (මම කියන්නෙ සමාජයේ තියන කතාව) නැත්තන් ඇත්තටම ඔය බෙදුම්වාදයේ රතු එලි පත්තු උනේ නිදහස දුන්නා කියන අවුරුද්දට ආසන්න කාලෙදිමයි...
    80 වේ කලබල ඇති කරන්න හෙතු කාරකය උනෙත් දෙමල අයගෙම වැඩ නිසානේ,එක ඇති උනේ අර සෙබලු මාර දාපු නිසා,එකෙන් පාර්ශව දෙකක් අගතියට පත් උනා,සිංහල සහ දෙමල (මම කියන්නෙ කලබලෙන්) නමුත් දෙමල අයට විතරයි එතනත් වන්දි ලැබුනේ...
    1919 දී තමයි පොන්නම්බලම් අරුනාචලම් වගේ අය මැතිවරණෙය්දි ආසන බෙදීමේ ප්‍රශ්නයක් හේතුවෙන් ලන්කාවෙ ජාතික ව්‍යාපාරයෙන් ඉවත්වුනේ දන්නෙ නැත්නම් දැනගන්න. සමාජෙ තියෙන හැම කතාවක්ම නිවැරදියි කියලා පිලිගන්නෙ බෙලහීන මිනිස්සු. කොහොමවුනත් 50 දශකයෙ ඉලන්ගෙයි තමිල් අරසු කච්චි වගේ දෙමල ජාතිවාදී පක්ෂ බිහිවෙනව, ඒත් එක්කම ශ්‍රී අකුරෙ ප්‍රශ්නෙත් එනවා, 70 දශකය වෙනකොට දෙමල තරුන ප්‍රජාව තේරුම්ගන්නව දේශපාලන ක්‍රියාමාර්ගවලින් පලක් නැ කියන එකත් ඒ සමගම අවි ආයුධ අතට ගන්නව.. මෙහෙම කන්ඩායම් ගනනාවක් හැදෙනව. ප්ලොට් ඊපීඩීපී ඊරොස් එල්ටීටීඊ වගේ ඒව, ඔව් මුලින්ම අවි අතට ගත්තෙ දෙමල මිනිස්සු තමයි, ඒත් ඒකට සින්හල මිනිස්සුන්ගෙ ක්‍රියාමාර්ග බලපෑවා. ඊට පස්සෙ 83 දී සින්හල ජනතාව ඉවසීමෙන් කටයුතු කලානම් අද ලක්ෂ ගානක් මැරෙන තැනට වැඩ සිද්ද වෙන්නෙ නෑ.

    අසූතුනේදී කහ බලල්ලු කලු බලල්ලු වගේ සින්හල ත්‍රස්තවාදී කන්ඩායම් බිහිවුනා කියන එකත් අමතක කරන්න එපා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඔකට තමා ගොයියෝ කියන්නෙ පරාදින මානසිකතවය කියලා හරිද,මට මතකයි එක දවසක් අපේ ජැක්සන් මහත්තයා කිව්වා මේ සුද්දා අවේ නැත්තන් මොකුත් නැ කියලා හිතන් ඉන්න කට්ටිය ඉන්නකන් මේ රටට සුගතියක් නැ කියලා,සුද්දෝ දුන්නාට වඩා ගත්තා,ඔය රෙල් පාර සුද්දා ආවත් නාවත් කොහොමත් හැදෙනවා කාලෙට,අනික අධිරාජ්‍යවාදි සුද්දෝ තමා ඔය මත් වතුරයි රටේ නැති ජහ ජරාවයි සුදුවයි පුරුදු කරලා අපේ එවුන් කම්මැලි කෙරෙව්වෙ...රට බෙද බින්න වෙලා කම්මැලි එක තැන පල් වෙන එකක් වුනා නම් එකට කෙලින්ම අධිරාජ්‍යවාදි සුද්දෝ වග කියන්න ඔන...අයේ එකේ දෙකක් නැ...ඔක්කොම අවුල් කරලා පොට්ටනි බැඳගන ගියා...
    මෙතන සුද්දො හොඳයි කියලා එකක් මම කිව්වෙ නෑ. මම කිව්වෙ අපේ මිනිස්සුන්ගෙ තියෙන පම්පෝරිය, මේකත් හරියට හන්දි ගානු බුදු පිලිම හදනකොට අනිත් පැත්තෙන් තාත්තා තමන්ගෙ දුවට සරම උස්සලා පෙන්නනව වගේ වැඩක්. ජැක්සන් කියන පකිස් බූරුවා ජාතිවාදයෙන් ජනතාව මුලා කරලා ඡන්ද කඩාගන්න දඟලන එකෙක්, එච්චරයි.

    මෙහෙමයි මම වැරදි කතාකරන්නෙ ඒවා හදාගන්න ඕන නිසා, ඒකෙන් අපහසයක් වෙනවනම් කරන්න දෙයක් නෑ, බෙහෙත් තිත්ත වුනාට බොන්න ඕන නැත්නම් ලෙඩා මැරෙනව.
    උඹ ඒ වැරදි යටපත් කරලා අපි තමයි පොරවල් කියලා කියන්නෙ නොදැනුවත් කමට, දුටුගැමුනු යුගයෙන් එලියට ඇවිල්ල, ලෝකෙ තියෙන ජාතීන් බලල හැදියන්. බටහිර බලන්න අකමැතිනම් නැගෙනහිර බලහන්.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උඩුබුරනවා වගෙ

    සිංහල මිනිස්සු සිංහල ජාතිය ගැන කථා කලොත් උන් ජාතිවාදියො....
    මුස්ලිම්,දෙමළ අය එයාලගෙ ජාති ගැන කථා කලොත් ඒක අයිතිවාසිකම...
    උගෙ අම්මගෙ නීතියක්නෙ ඕයි මේක.:angry::angry:
    දෙගොල්ලම එකතු වෙලා කෙලින්නෙත් සිංහල ජාතියටමයි.:frown:
    අනුන්ගෙ යූසර් නේම් වලින් ජාති,ආගම්වාදී පී.එම්. දාන පිම්පියො බැරිම තැන එලියට ඇවිත් උඩුබුරනවා වගෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිංහල මිනිස්සු සිංහල ජාතිය ගැන කථා කලොත් උන් ජාතිවාදියො....
    මුස්ලිම්,දෙමළ අය එයාලගෙ ජාති ගැන කථා කලොත් ඒක අයිතිවාසිකම...
    උගෙ අම්මගෙ නීතියක්නෙ ඕයි මේක.:angry::angry:
    දෙගොල්ලම එකතු වෙලා කෙලින්නෙත් සිංහල ජාතියටමයි.:frown:
    අනුන්ගෙ යූසර් නේම් වලින් ජාති,ආගම්වාදී පී.එම්. දාන පිම්පියො බැරිම තැන එලියට ඇවිත් උඩුබුරනවා වගෙ.
    :yes::yes::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    pons poddak kanata karala kiuwa nam..

    ..................................................​
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ******* ඊට පස්සෙ 83 දී සින්හල ජනතාව ඉවසීමෙන් කටයුතු කලානම් අද ලක්ෂ ගානක් මැරෙන තැනට වැඩ සිද්ද වෙන්නෙ නෑ.

    අසූතුනේදී කහ බලල්ලු කලු බලල්ලු වගේ සින්හල ත්‍රස්තවාදී කන්ඩායම් බිහිවුනා කියන එකත් අමතක කරන්න එපා..

    ඉවසුව වැඩියි බං අපි ....දැන් නම් දැන් ඇදන් ඉන්න රෙද්ද ගලවං ගියත් කට අරින්නේ නැහැ... දැන් කොන්ද පණ නැති ජාතියක් වෙලා...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිංහල මිනිස්සු සිංහල ජාතිය ගැන කථා කලොත් උන් ජාතිවාදියො....
    මුස්ලිම්,දෙමළ අය එයාලගෙ ජාති ගැන කථා කලොත් ඒක අයිතිවාසිකම...
    උගෙ අම්මගෙ නීතියක්නෙ ඕයි මේක.:angry::angry:
    දෙගොල්ලම එකතු වෙලා කෙලින්නෙත් සිංහල ජාතියටමයි.:frown:
    අනුන්ගෙ යූසර් නේම් වලින් ජාති,ආගම්වාදී පී.එම්. දාන පිම්පියො බැරිම තැන එලියට ඇවිත් උඩුබුරනවා වගෙ.
    වැරදියි සින්හල ජාතිය තමන් ගැන කතාකරන එක ජාතිවාදෙ නෙමෙයි. ඒත් අනිත් ජාතීන්ට පහත්කොට කතාකිරීම සහ ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් වූ මතවාද සමග එකට හිඳ කතා කිරීම ජාතිවාදයි:nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉවසුව වැඩියි බං අපි ....දැන් නම් දැන් ඇදන් ඉන්න රෙද්ද ගලවං ගියත් කට අරින්නේ නැහැ... දැන් කොන්ද පණ නැති ජාතියක් වෙලා...
    අවි ආයුද අරගෙන මිනී මරලා අනිත් ජාතී යටපත් කරන්නෙ ගෝත්‍රිකයො. එහෙම ලේ හොල්ලන්නෙ නැතුව රටවල් පවා අල්ලන ක්‍රම සහ විදි තියෙනවා, හරියට නව යටත් විජිතවාදය වගේ, අපේ උන් ඒ අතින් හරි දුර්වලයි. මම ඉන්නෙ අපි එතනට යන්න ඕන කියන තැන.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අවි ආයුද අරගෙන මිනී මරලා අනිත් ජාතී යටපත් කරන්නෙ ගෝත්‍රිකයො. එහෙම ලේ හොල්ලන්නෙ නැතුව රටවල් පවා අල්ලන ක්‍රම සහ විදි තියෙනවා, හරියට නව යටත් විජිතවාදය වගේ, අපේ උන් ඒ අතින් හරි දුර්වලයි. මම ඉන්නෙ අපි එතනට යන්න ඕන කියන තැන.

    අවි ආයුද අරගෙන මිනී මරලා අනිත් ජාතී යටපත් කරන්නෙ ගෝත්‍රිකයො = ඇමරිකාව..? :dull:
    එහෙම ලේ හොල්ලන්නෙ නැතුව රටවල් පවා අල්ලන ක්‍රම සහ විදි තියෙනවා = හම්බ ක්‍රමය :rofl:

    අපේ උන් ඒ අතින් හරි දුර්වලයි.:yes::yes: මම ඉන්නෙ අපි එතනට යන්න ඕන කියන තැන:rolleyes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මෙ ත්‍රෙඩ් එක ගැන නෙමෙ එ කිවුවෙ මුගෙ අනිත් ත්‍රෙඩ් නතාශා ද මොකෙක්ද එකෙක්ට ලවු කිය කිය දාන ත්‍රෙඩ් නතාශා කියන්නෙ කෙල්ලෙක් නෙද /ගැහැනියක්:P

    :rofl::P:baffled: