2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මම ෆොටෝස් ටිකක් එඩිට් කරනවා දැන්, රේඩියෝ එක අහගෙන ඉන්නෙ. පෝස්ට් දාන්න නම් බැරි වෙයි. :dull:

11.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ෂුවර් නෑ මට සයිට් එක ඕෆ්ලයින් යනව හෝගාල. ඒක නිසා ඉතින් පොස්ට් දාන්න අමාරුයි. බලමු බලමු තව වෙලා තියෙනවනෙ :D
    ow maalinga ayye site eka poddak slow wela wage :(
    thawa poddaine try ekak daamu:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කොහොමත් මාව SLT එක තව දවසකින් දෙකකින් Block කරනව. එතකොට මොකක් ද කරන්නෙ කියල මං මේ කල්පනා කරන්නෙ. :rofl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Posts: 13,999
    Join Date: Sep 2007
    Location: ♥¸.•*¨With My Cute Teddy¸.•*¨♥

    40,000ට තව එකයි:rolleyes:

    සුබපැතුම්
    Bohoma sthuthiy:D:D

    සුභ පැතුම් බං ඕන්න අපිත් විශ් කලා .
    Bohoma sthuthiy banku ayye:D:D

    ona enam 14K eka:D kaalekein K ekak:D
    Hamotama Thank you very much:)
    Ek radio team ekatath thanks:D:D

    thank-you.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නියම සින්දුව සින්දුව...
    දෙවියනේ.......
    කාලෙකින් ඇහුවේ....
    ස්තූතියි හෂාන් සහෝ...
    තිබේනම් ලින්කුව අපිට දෙනවද...?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිස්සු කරන්න එපා සහෝ.. තව පොඩ්ඩයි අපි උපරිමෙන් සප්.. ගහමු ගහමු. :yes::yes::yes:

    එළ එළ ගහමු ගහමු එහෙනම් කට්ටියගෙ සප් එක තිවිද්දි නොගහ බැහැනෙ. :D
     
    Status
    Not open for further replies.