2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13401812 said:
    ඔන්න මමත් ආවා. රේඩියෝ අහන්න:P

    එළ බං එළ, බඩ කට පුරවා ගත්තා නම් දිරවන්නත් එක්ක නටපන් බලන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ අය්යේ මට දෙන්නකෝ ''දෑසින් පෑ'' සින්දුව. පුලුවන්නම්:D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මට මහරජාගේ සින්දුව දෙන්නැද්ද....මම තමයි මුලින්ම සින්දුවක් ඉල්ලුවේ...තාම දුන්නෑ....කනවා යකෝව්:angry::angry::angry::angry::angry::angry::angry::P:P:P:P:P
    මේ සින්දුව ජාතික ගීය වගේ හැමදාම දාන්න ඕනෙ මේකෙ හරි නම්.

    :P:P:P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    564635_424085827639131_583229706_n.jpg

    Panorama එකක් හැදුවා :D

    dattaz rep +5
     
    • Like
    Reactions: Supun.

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13401054 said:
    මාලින්ග අය්යේ එල එල:D:D
    65000 අදම ගහමු..:D:D
    මගෙන් උනුසුම් සුභ පැතුම්..:yes::yes::D:D

    ඔය 65000 වැඩිම පෝස්ට් ප්‍රමානය්ක් ගහලා තියෙන්නේ ''ලව් ඇවනිව්'' එකේද?:D

    බොහොමත් ම ස්තූතියි මල්ලී :D

    ඒ මුලු ත්‍රේඩ් එකේම පෝස්ට් ගානත් 15000. ඒකෙ වැඩිපුර ම පොස්ට් දාල තියෙන්නෙත් මං නෙමෙයි. ඉතින් කොහොම ද එහෙම වෙන්නෙ? :P මං ඒකෙ දාල තියෙන්නෙ පොස්ට් 1,301 විතරයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mata ona
    dethun wathaawak oba emathuwemi geetaya sahooooo.....
    mekata redio team ekai... ape yaaluwo hemowamai....
    specilly oyaawai ekathu karagannawaa.......
     
    Status
    Not open for further replies.