2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    podi hedai.

    :yes::yes::yes:

    11.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    අනේ මන්දා බං දැන් කාලේ හැටියට කට හඩ අහලා බලලා කෙල්ලෙක් ව මවා ගන්න විදියක් නෑ බං අනේ මන්දා.
    :yes: :yes: but dan sindu kiyanne salli thiyena nisane, prasiddiya one kamata :P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔන්න මමත් ආවා. රේඩියෝ අහන්න:P

    එළ බං එළ, උඹ අර ඉන්න එවුන්ට කියපන් සිංදු අහන්න ආවා නම් අහන්න කියලා අරුන් මෙතනට ආව වේලාවේ ඉදලා කයිවාරුවේ බං
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13401912 said:
    අෆ්ෆා... මම හිතුවා ඔයා වැඩිම පෝස්ට් ගානක් දාපු ත්‍රෙඩ් එක ලව් ඇවනිව් වෙන්න ඇති කියලා.. ඒකය් ඇහුවේ:D:D:D

    අපෝ නෑ. මං වැඩිම පොස්ට් ගානක් දාපු ත්‍රේඩ් එක තමයි ආතල් ත්‍රේඩ් එක. :D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මට මහරජාගේ සින්දුව දෙන්නැද්ද....මම තමයි මුලින්ම සින්දුවක් ඉල්ලුවේ...තාම දුන්නෑ....කනවා යකෝව්:angry::angry::angry::angry::angry::angry::an gry::P:P:P:P:P
     
    Status
    Not open for further replies.