ජර්මන්_ෂෙපර්ඩ්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    me inne man kamatima bauwa. "golden retriever". ganna vidihak nane. :( ape ayya kenek laga hitiya ekek. ayya uta baninawa buranna danne na kiyala. :lol: dakkama aadare hithenawa.

    GoldenretieverSadieHPIM0695.JPG


    Golden_Retrievers_dark_and_light.jpg

    ඔව් බන් හෙන අහින්සක පාටය් ගොඩක් සංවේදී බල්ලෝ ජාතියක්. මමත් ගොඩක් ආසය්.:D:D:love:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන්ලා මේ තමයි අපේ ගෙදර ඉන්න dog.......

    මෙයාට තවම වයස අවුරුදු 1යි මාස 3යි.


    t6wdp5.jpg


    9sc7qs.jpg

    අෆ්ෆා සිරා ඇස් දෙක:yes::yes:.. නිකන් ටීක් බෝලයක් වගේ:P:D... හෙන සෙල්ලන් කර්‍රයෙක් වගේ...:D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    tatta aran awot eyatat echchara thamai... :lol: ape ammata ballo pennanna ba. hama tanama jaraa karanawalu... balaaganna kenek nahalu. hama thanama mavil halenawalu. makko innwalu. leda godai. a unaata mama nam aasai.

    :lol: අම්මා කියන කතා වකත් ඇත්තක් තියනවා බන්:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    scaled.php


    scaled.php


    img0021hh.jpg


    මෙන්න අපේ ගෙදර බල්ලෝ. :love::love:.

    අම්මෝ.. පලවෙනි පින්තූරේ ඉන්න බල්ලා. මොකාද බන්.:D:D:D. ඌනම් සිරා වගේ.. නිකන් අර සෙන්ට් බර්නාඩ් වගේ:yes::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ජර්මන් ෂෙපඩ් බං...
    අවුරුදු දෙකයි වයස..
    හරක් පැටියෙක් වගේ සයිස් එක...:dull::dull:

    එල එල...
    හරක් පැටියා වගේ කිව්වේ..
    දාපන්කො බන් පික් එකක්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    ඔව් මචන්. ටිකක් දගයි. හැබැයි මට මාරම කීකරුයි:yes:. නුවර පොලිස් kennel එකට දාන්න හිතන් ඉන්නෙ. තව මාස දෙකකින් විතර එක්කන් යනවා training වලට.

    මචන් පොඩි උදව්වක් ඕනේ. මෙයාට කූඩුවක් හදල නෑ. ගෙදර වෙනම කොටසක තමයි ඉන්නෙ. ඉන්න තැන ජරා කරනව මචන්:frown:. පැය දෙක තුනක් මිදුලෙ ලිහල දාල හිටියත් එයාගෙ ඒරියා එකට දාපු ගමන් චූ යි කක්කයි දානව බන්:oo:. මේ පුරුද්ද නැති කරවන්නෙ කොහොමද මචන්???


    7941952268_c4e323eb50_z.jpg

    ඔතන සීන් එක මේකය් මචන් තියෙන්නේ.. බල්ලෝ පොඩි කාලේම තැනකට කක්කා කරන්න පුරුදුකලාම ඌ දිගටම එතන කක්කා කරන්න පුරුදු වෙනවා.දැන් මචන් උඹලගේ බලූස් පොඩි කාලේ ඉන්න ඇත්තේ ගෙදර වෙන කරලා තියනවා කිව්ව කොටසේනේ.. එතකොට බුවා පොඩි කාලේ එතනට පුරුදු වෙලා.. ඒක නිසා දැන් වත්තේ පැය කිහිපයක් ලෙහලා හිටියත් අර පුරුදු වෙච්ච තැනටමය් එන්නේ.පොඩි කාලෙමනම් මචන් ඔය පුරුදු වෙනස් කරව ගන්න පුලුවන් පහසුවෙන්.මොකද ඒ වෙනකොට එයා හරියට තැනකට සෙට් වෙලා නැති නිසා. දැන් ලොක්කා තැනකට පුරුදු වෙලා ඉන්න නිසා ඒ පුරුද්ද අත් හැර ගන්න නම් ටිකක් ගේමක් දෙන්න වෙය්.බන්.
    බලෙක්ගේ ඔහොම පුරුද්දක් නැති කරන විදිහක් නම් මම දන්නෑ බන්..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    නියම බල්ලා මචන් ඔකා,,
    යකො මෙ අපි පහුගිය ටිකෙ පාඩන් කරන්න කොල්ලෙක්ගෙ ගෙදරට සෙට් උනෙ,,උගෙ බල්ල ඔය වගෙමය්,,
    ඔය පිc එක් ඉන්න එකාමය්,,
    අපි මචන් හිමිට කතා වෙනවනෙ අ බන් බඩගිනිය් මොන හරි කමු කියල,,
    අප්පා,,මුට හෙන ෆන්,,හෙහෙ
    මුට ෆට්ට මොලයක් බන් තියෙන්නෙ

    හානේ සුපිරිනේ බන්.:D. හෙන ආතල් බල්ලෙක් වෙන්න ඇති...:D
    ඔය බල්ලන්ට හෙන මොලයක් තියනවා මචන්:yes:.පිට රටවල් වල දෘශ්‍යාබාධිත අයට පාර පෙන්නන්න ඔය ජාතියේ බල්ලන්ව තමා මචන් ට්‍රේන් කරවන්නේ. ඒ වගේම මිනිසාට හෙන සංවේදී බල්ලෙක්..:yes::yes:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මම කට්ටා;13404825 said:
    ඔතන සීන් එක මේකය් මචන් තියෙන්නේ.. බල්ලෝ පොඩි කාලේම තැනකට කක්කා කරන්න පුරුදුකලාම ඌ දිගටම එතන කක්කා කරන්න පුරුදු වෙනවා.දැන් මචන් උඹලගේ බලූස් පොඩි කාලේ ඉන්න ඇත්තේ ගෙදර වෙන කරලා තියනවා කිව්ව කොටසේනේ.. එතකොට බුවා පොඩි කාලේ එතනට පුරුදු වෙලා.. ඒක නිසා දැන් වත්තේ පැය කිහිපයක් ලෙහලා හිටියත් අර පුරුදු වෙච්ච තැනටමය් එන්නේ.පොඩි කාලෙමනම් මචන් ඔය පුරුදු වෙනස් කරව ගන්න පුලුවන් පහසුවෙන්.මොකද ඒ වෙනකොට එයා හරියට තැනකට සෙට් වෙලා නැති නිසා. දැන් ලොක්කා තැනකට පුරුදු වෙලා ඉන්න නිසා ඒ පුරුද්ද අත් හැර ගන්න නම් ටිකක් ගේමක් දෙන්න වෙය්.බන්.
    බලෙක්ගේ ඔහොම පුරුද්දක් නැති කරන විදිහක් නම් මම දන්නෑ බන්..

    හුටා... ඒ කියන්නෙ අපෙ උන්දැට වෙන තැනක් වාස භවන විදියට සෙට් කරල දෙන්නයි වෙන්නේ:angry::angry::angry: මේකා දැනටමත් ටොයිලට් එකට තැනක් තෝරගෙන නේ තියෙන්නේ:D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හුටා... ඒ කියන්නෙ අපෙ උන්දැට වෙන තැනක් වාස භවන විදියට සෙට් කරල දෙන්නයි වෙන්නේ:angry::angry::angry: මේකා දැනටමත් ටොයිලට් එකට තැනක් තෝරගෙන නේ තියෙන්නේ:D:D:D

    ඒකනෙ ඒකනෙ බන්..:D:D ඌ දැන් තෝර ගත්ත තැන වෙනස් කරන්න අමාරු වෙය්:yes::yes:... තව ටික දවසක් ගිහිල්ලා හරි කමක්නෑ උන්දැට කූඩුවක් හදලා දෙන්න තමා වෙන්නේ.:D:P..
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    ridgeback
    dachshound ( kota unata ela ball, makkanege awulak nah, arakshawa ta ithin buranna thama, wena athi wadak nah ugen)
    මුන් ටිකම අයින් කරන්න වෙන්නවා බන් මේ එකීටවත් මම කැමති නැ
    rotwiler.. පට්ට එත් හෙන ගණන්

    Lion german shepard
    german shepard හොදා එත මුන් නගෙ වෙනස මොකක්ද මම දැකලා තියන්නවා ගෙවල් වල ඉන්නවා ඉත වුන පැඩරැල වගේ මෙලෝ රහක් නැ මට ඕනේ
    images
    මේ අයිටම් එකේ බුවෙක්ව :yes:
    ජ්ම්න් ෂෙපඩ් වගේම[
    rotwiler නෙව් ] නැට්ට නැති බල්ලෙක් ඉන්නේ මට නම මතක නැ :yes::rolleyes:

    umbala samahara wita dannathuwa athi lankawe German Shepherdslata kiyana nam waradi kiyala. German Shepherd jathi 3k innawa. umba oya dala thiyena picture 1 working line German Shepherd. pattama sarai. habai anith german shepherd jathi 2tama wada intelligent. forces walata wadiyenma ganne me jathiya. ma gawath innawa me jathiye patiyek. lankawe nam kiyane lion german shepherd kiyala. mun godak welawata inne natta tikak hangagena. ae nisa wennathi umba kiyanna aththe natta nathi ballek kiyala.

    me inne show line GS kenek. Unge kondha pathi. rawum. intelligent. ae wagema lamainta godak adarei. gewal wala hadanna honda jathiyak.
    Zamp1.png


    me inne American GS kenek. Ungeth kondha pathai. wadiya rawum naha. munwa Forces walata gannaha. mokadha mun pattama bayai. anith GS jathi 2 tharam intelligent naha. habai lamainta godak adarei. friendly.
    us_show2.jpg


    machan thawa innawa white german shepherd kiyala jathiyak. man lankawe nam kohewath dakala na. kohe hari innawa nam kiyanna. man hoyagena awith gannawa hitiyoth.

    2900245928_61afc30243.jpg